1. chatura_CN

    ආයි එලකිරි එකට එන්නැ මම

    ඔහොම කියලා කීදෙනෙක් ආය ආවද? අනික උඹ කවුද බං 😂
  2. chatura_CN

    Customers එක්ක ගහගන්න එන New Gift Lanka Kandy Shop

    Mage newei bn. Kandy group ekaka thibbe. Thawa ekek ahu wei kiyala damme.
  3. chatura_CN

    Customers එක්ක ගහගන්න එන New Gift Lanka Kandy Shop

    මේ සිද්ධිය උනේ ඊයේ. 2024 හය වෙනි මාසේ වගේ කාලෙක මම මහනුවර කොටුගොඩැල්ල වීදියෙ තියෙන New Gift Lanka Kandy කියන shop එකෙන් earbuds එකක් ගත්තා. අරන් මාස දෙකක්වත් ගියේ නෑ earbuds වැඩ කරන්නෙ නැතුව ගියා. ඉතින් මම earbuds එකට මාස හයක warranty එකක් තියන නිසා shop එකට ගිහින් විස්තරේ කියල ගිහින් දුන්නා...
  4. chatura_CN

    Paid Antivirus?

    SLT lagen Kaspersky gaththa
  5. chatura_CN

    Japan Bike එකක්

    නෑ බං. දෙක තැනක් බැලුවා. ඔක්කොම මරාල. ඉස්සරහට එයි ටිකක් හොද ඒවා එලියට.
  6. chatura_CN

    Cat 6 router for signal interference?

    Cat 6 ගත්තට CA active නැත්තන් වැඩක් නෑ බං.
  7. chatura_CN

    Questions නුවර එකෙක් හරි කියපන් - දළදාව ??

    කතාවක් තියනවා නේ සුද්දගෙ කාලේ දන්ත ධාතුව බලන්න ගිහින් නුවර වැව උතුරනකන් වැස්ස කියලා.
  8. chatura_CN

    windscreen crack repair

    https://maps.app.goo.gl/Ko7HPvfY6dvecUpeA?g_st=com.google.maps.preview.copy Service eka nm kohomada danne na. Api scl yana kale idan thiyana thanak.
  9. chatura_CN

    windscreen crack repair

    Kandy ara mavilmada junction eke pot ekak thiyanwa neda dan sahena kall idan. Gihin ahala baluwa nm hari.
  10. chatura_CN

    යක්ඛ පුත්තු ජපානයේත් වාහන මිල වැඩි කරති.. එක දිගට Bid කරති..

    උන් බැරි වුන ටිකටත් එක්ක අල්ලන්න යන්නේ
  11. chatura_CN

    වහිනවද බන්?

    දැන් නතර වුනා
  12. chatura_CN

    හරි අපුරු දසුනක් ♥️♥️

    අනේ පවු අනේ. මේක මට එවන්නකෝ බුදු බණ පදයක් සින්දුව දාලා upload තරන්න.
  13. chatura_CN

    පපුව රිදෙනව

    අනුරාධ ටූ පොයින්ට් ඕ වෙන්නද යන්නේ
  14. chatura_CN

    Feb 28 පස්සේ motorbike එහෙම ගණන් යනවා කියන්නේ ඇත්තද ?

    එහෙනම් sure එකට අඩු වෙනවා ඇති බං. උන් කට ඇරියොත් බොරු කියන්නේ.
  15. chatura_CN

    🏍️🛵අද ප්‍රකාශයට පත්කෙරුණු Yamaha මෝටර් සයිකල් මිලගණන්.

    450 ද 400 ද? කොහොමත් මේ යන විදියට ගාණ 40කට වඩා වැඩි වුනත් අඩු වෙන්නෙ නෑ.
  16. chatura_CN

    God few years ago

    No contents