පෘථිවියේ චුම්බක උත්තර ධ්රැවය මේ වන විට කැනඩා සිට සයිබීරියාව වෙත වෙනස් වෙමින් පවතින බව National Centers for Environmental Information (NCEI) සහ British Geological Survey (BGS) මගින් නිකුත් කරන ලද දත්ත මගින් අනාවරණය වෙලා තියනවා.
මෙයට ප්රධාන ලෙස බලපාන්නේ ප්රථිවි හරයේ ඇති නිකල් සහ අයන් වල වේගවත්...