ඕකට හේතුව ඉතින් ලංකාවෙ වගේ රටක කෙල්ලෙක් කියන්නෙ මෙලෝ රහක් නැති දෙයක් හින්ද. ඉතින් ඒක තමා මේ සිංදුවෙන් කියන්නෙ. ලංකාවෙ ගෑනු කියන්නෙ රටටත් බරක් පවුලටත් බරක්. මෙලෝම දෙයක් කරගන්න බැරුන පිරිමින්ගෙන් යැපෙන ජාතියක්. වෙන රටවල කෙල්ලො වගේ නෙමේ. ලංකාවෙ කොල්ලෙක් කියන්නෙ ඕන දෙයක් කරගන්න පුලුවන් කොල්ලෙක්...