ගෝඨා සහ 2500 ඉතිහාසය
කවුරු මොනවා කිවුවත් මේ හාමුදුරුවන්ගේ කතාව අහනකොට මට නම් දැනෙන්නෙ සතුටක්... මේ කතාවෙ තේරුම තමා මේ රට ශිෂ්ට කරන එක.. ඒ කියන්නෙ එයාල කියන විදිහට හදන එකේදි... ආගම ෆේල් කියන එක එයාලම පිළිගන්නවා... ඒ කියන්නෙ බුද්ධාගම ඇතුලු කිසිම ආගමකට බැහැ මේ රට හදන්න කියන එක ඔවුන් පිළිගන්නවා... ඒ වගේම අර පම්පෝරි ගහන වර්ගයේ අවුරුදු දෙදාස් ගාණක ශිෂ්ටාචාරයක් මේ රටේ නැහැය කියලත් ඔවුන් පිළිගන්නවා.. එහෙම එකක් තිබුණා නම් අපේ රට හදන්න හිට්ලර්ලා ඕනැ නැහැනේ... මේ රටේ ඉන්නේ අශිෂ්ට ගෝත්‍රිකයන්ය කියන එකත් ඔවුන් පිළිගන්නවා.. එවුන්ව හදන්න හිට්ලර්ලා ඕනැ වෙන්නෙ ඒකයි... හිට්ලර් ශිෂ්ටයි කියල හිතන එක එයාගෙ අවුලක් වුණාට... මේ හාමුදුරුවෝ එයාලගේ මතවාදය දරන අයගේ අවශ්‍යතාව පැහැදිලිව කියනවා.. අපි සත්තු... කිසිම බණකට.. ආගමකට බැහැ අපිව හදන්න.. .. අපිව දැඩි නිති රිති යටතේ පාලනය විය යුතුයි... නැතිනම් අපි නොමග ගිහින් රට විනාශ වෙනවා.. අපිට ගහලා.. මරලා හරි නිවැරදි මාර්ගයේ ගෙනියන්න දැඩි පාලකයෙක් ඕනැ... ඒ තමුන්ගේ ජනතාව ගැන ඒ හාමුදුරුවන්ගේ තක්සේරුව නොවැ... ඇත්තටම ඔය පොහොට්ටු පාර්ශවයේ බහුතරයකගේ තත්වෙත් ඒකනේ.... ඉතින් ඒ හාමුදුරුවෝ ඇත්ත කියනවා... ඒකට අපි දොස් කියන්න හොද නැහැ නේද...