Kj3fN2mRuhQ
පිරිසිදු ජලය ලබාදෙන නලජල පද්ධතියක් ඉල්ලා ගාල්ල, ඉදුරුව ප්රදේශයේ ගම්මාන 7ක ජනතාව ඊයේ දිනයේ උද්ඝෝෂණයක නිරතවිණි.
එම ප්රදේශයේ ජලය අධික කිවුල් ස්වභාවයකින් යුක්ත වීම හේතුවෙන් එයට පිලියමක් ලෙස ජනතාව නලජල පද්ධතියක් ඉල්ලා තිබුණි.
උද්ඝෝෂණහි නිරතවූ ජනතාව විරෝධය පලකර තිබුණේ ජලනල පද්ධතියක්...