Sinhalayoo waren.. LTTE ung film ekak hadala

after

Member
Sep 5, 2009
3,692
486
0

meka ceylon refuge girl kenak ge kathawak da koheda.. kiyanda deyak naha ltte film ekak thama.. meka teaser eka trailer eka kohama wei da manda..
kattiya set wela damu da unlike parak ??
 

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    පර බල්ලො මුන්ට පුදුම අමාරුවක් නෙ තියෙන්නෙ

    Done
    :angry::angry::angry::angry::angry:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,405
    16,088
    113
    Oya film walata karanna puluwan deyak naha.owa hodai mahindawa market karanna.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,204
    1
    13,093
    113
    Gotham City
    අඩෝ ඩිරෙක්ටර් සන්තෝෂ් සිවාන් කියන තිබ හින්දා හොයලා බැළුවා නම ටිකක් පුරුදු හින්දා. කවුද දන්නවද ඩයල් එක ? අශෝක් ෆිල්ම් එකේ ඩිරෙක්ටර් .
    …ඌ කැමරාකරනය කරන බුවෙක් ,ඔය දිල් සේ ,රාවන් රෝජා කියන ෆිල්ම් වල තමා ඌ කැමරාකරණය කරලා තියෙන්නේ .
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අඩෝ ඩිරෙක්ටර් සන්තෝෂ් සිවාන් කියන තිබ හින්දා හොයලා බැළුවා නම ටිකක් පුරුදු හින්දා. කවුද දන්නවද ඩයල් එක ? අශෝක් ෆිල්ම් එකේ ඩිරෙක්ටර් .
    …ඌ කැමරාකරනය කරන බුවෙක් ,ඔය දිල් සේ ,රාවන් රෝජා කියන ෆිල්ම් වල තමා ඌ කැමරාකරණය කරලා තියෙන්නේ .

    කොහෙන් හරි ලොකු වාසියක් ඇති බන්
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,449
    17,439
    113
    Auckland
    අම්මටහුඩු අපේ ගුවන් හමුදාව පට්ටනෙ. ඒක් චොපර් එකෙන් මෙහෙම දුන්න නම් සෙට් එකක් බැස්සොත් කොහොම ඇද්ද :rofl:

    z_p24-Teamwork1.jpg

     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    i reported it with this message
    "this is a promotional video for the LTTE tiger terrorist separatists which were ranked no.1 most dangerous terrorist group in the world by FBI. they invented suicide bombing and promoted it by assassinating Rajiv Gandhi, the prime minister of India and many other politicians and thousands of innocent tamil, Muslim and Sinhalese civilians."

    not sure at all it'll work but worth a try