1. nadeera84

    3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

    නොම්මර 4 අද උදේ මගෙන් අහනවා චාමික බොනවද කියලා :oo:මම කියුවා අපෝ නැහැ අපේ එකෙක් වත් බොන්නේ නැහැ කියලා,අහ් එකනේ මම බැලුවේ ඔක්කොම පොඩි උන් ටිකක් වගේනේ කියනකොට මට නිකන් මෝල් වගේ..:rofl:....
  2. nadeera84

    3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

    අයියෝ සල්ලි කිසි අව්ලක් නැහැ බන්,උබලගේ ගෙදර හිටියනම් උබයි චමිතයි දෙන්න බඩ වෙනවා ඒක සුවර් :rofl:
  3. nadeera84

    3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

    :rofl:නැතුව ඉතින් උබව මේ ඉන්නේ ගමයා මහත්තයා කියල කියන්නද ?:rofl:
  4. nadeera84

    3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

    ඔව් ඔව් මේ පාර පොටෝ ගහපු විදිය එහෙම ඉගෙන ගත්තේ එදා රෑ තමා
  5. nadeera84

    3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

    ගෙදර යනකොට 11 විතර ඇති යන ගමන් හයිලෙවල් පාර අයිනේ දෙකක් නවාගෙන ගියේ එතකොට හිතා ගනින්කෝ ගෙදර ඔක්කොම නිදි අපි ඇහැරිලා කොටින්ම පලවෙනි දවසේ මම නිදා ගත්තේ පැයක් විතරයි බන්
  6. nadeera84

    3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

    මම කියුවේ බන් චාමිකයාගේ කටට හපන් ගමයාගේ කට ගමයාගේ කටට හපන් චමිකයාගේ කට
  7. nadeera84

    3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

    ඔව් ඔව් ඔය ට්‍රිප් යන ලෙඩේ මට හැදිලා තිබුනේ ඉස්කෝලේ කාලෙමයි දැන් පෙරා නිසා අසාද්‍ය වෙලා තියෙන්නේ.දැන් කොයි වෙලේ හරි අම්ම එලවනවා(අප්පා තව පොඩ්ඩෙන් එදා මුන් ටික අපේ ගෙදර හිටපු දවසේ එලවන්නේ මේ මහා රෑ මැද බෙරිහන් දෙනවා කාමරය ඇතුලේ ඉදලා)
  8. nadeera84

    3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

    ගමයාව මේකේ මරල කරලා වැඩක් නැහැ ත්‍රෙඩ් එක දාලම මරමු..
  9. nadeera84

    3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

    :rofl:චාමිකයාගේ කටට හපන් උගේ කට උගේ කටට හපන් චාමිකයාගේ කට. හිතපන් වෑන් එකේ අනිත් උන්ට මොනවා වෙන්න ඇතිද කියලා:rofl:
  10. nadeera84

    3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

    එකෙන්ම මම ගානේ ප්‍රවාහන පහසුකම්
  11. nadeera84

    3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

    :shocked:මටත් පුදුමයි චාමිකයා නොම්බර 4 මස්කට් අරන් දුන්නම:shocked: :growl:ඇයි යකෝ මම අච්චර කට්ටක් කාලා බස් එක අල්ලලා කුඩේ යටින් යනකොට මේකවත් දාගනින්කෝ කුඩේට :growl:
  12. nadeera84

    3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

    මේ කතා කරන්නේ රංජි අයියා නෙමෙයිද? නෑ මේ කතා කරන්නේ රංජි අයියගේ මස්සිනා.... අහ්.. සරත් අයියා... සරත් අයියා කොහොමද? ඩයලොග් ඇමතුවාට ස්තුතියි... සුභ දවසක්...
  13. nadeera84

    3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

    අපරාදේ කියන්න බැහැ දිලුමා හොද එකා මටයි පෙරාටයි දෙන්නටම කුඩේ ඇල්ලුවා
  14. nadeera84

    3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

    ඔව් ඔව් ඒකට නතර කලේ උබලානේ මම නතර කලේ බස් එක හබරණ නැවැත්තුව නිසා බන්
  15. nadeera84

    3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

    හැමෝම හදිසි අවශ්‍යතාව තද කරන හිටපු වෙලාවක අපි පොළොන්නරුවේ කන්න නැවැත්තුව කඩේ ඇන්ටිගෙන් ඇහුව මේ බර නිදහස් කරන්න තැනක්,ඇන්ටි කියපි අනේ පුතා මෙහෙ ඒවා නැහැනේ කියල හිතින් බැන බැන කෑවා මෙන්න කල බලනකොට දිළුම එනවා නදියෝ මම නම් වැඩේ කලා බන් වැස්ස බැලුවේ නැහැ සිරා පොට් එක කියලා,මමත් ගියා බලන්න මෙන්න මු...
  16. nadeera84

    3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

    බස් එක පරක්කු නිසා තමයි බන් හිමින් ගියේ,උබල එක එක ඒවා කියනකොට පෙරා වයිෆ් සැක හිතන නිසා තමයි පෑගුවේ මතකනේ හබරණ කැලේ මැදනතර වෙලා වැස්සේ බලන් හිටපු විදිය
  17. nadeera84

    3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

    ඔව් ඔව් සුපිරිම අතල් එකක් ගත්ත උබත් එකේ කොටස් කාරයෙක් කතාව ඔහොම යනකොට එලියට එයි :rofl::rofl::rofl:
  18. nadeera84

    3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

    දිලුමා මචන් කියන තත්පරයට මගේ කකුල බ්‍රේක් එක හොයාගෙන ගිහින් ඉවරයි.කරන්ට් වයර් එක මුණ ලගම නැවතිලා ඒ අස්සේ මම ගැහුවා රිවර්ස් එකක් ලග තිබුනා පාරට,මෙන්න එනවා ත්‍රීවීල් එකක් එක්ක තව වෑන් එකක් මම උන් දෙන්නට අතින් කියුවා පොඩ්ඩක් ඉන්න කියලා ත්‍රීවීල් එක නම් නතර කලා එත් වෑන් කරය කෙළගෙන ඉස්සරහටම ගියා...

    No contents