[SIZE="5"]ඔක්කොටම කලින් කියන්න ඕන ගමන යන්න හොද වාහනයක් තියෙන්නම ඕන,නැත්නම් නම් මග ඉන්න තමා වෙන්නේ මොකද මන්දාරම් නුවරට හරවපු තැන ඉදලා එක දිගට කන්ද වාහනය බොයිල් කරන්න බලනවා ඒක නිසා එලවනකොට උනත් හරිම පරිස්සම් වෙන්න වෙනවා මොකද ඉස්සරහින් වාහනයක් අවොත් අයින් කරන්න තැනක් නැහැ පස්සට සෑහෙන දුරක් එන්න ඕන...