1. nadeera84

    2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අම්මෝ අප්‍රකාශිත ප්‍රේමයන් ගැන නම් කතා කරලා වැඩක් නැහැ වැඩි හරියක් තියෙන්නේ ඒවම තමා:P
  2. nadeera84

    2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කොහොමත් දැන් නම් ලංකාවේ ඉන්න උන් නිකන් පිටසක්වලින් ඇවිත් වගේ තමා ඉන්නේ
  3. nadeera84

    2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කවුද යකෝ මේකට වගකියන්න ඕනේ:angry::angry::angry::angry:
  4. nadeera84

    2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    වෙනවා කියලා මටත් දැන් නම් හොදටම හිතෙනවා එත් අපි පුළුවන් තරමින් එක නවත්වගන්නනේ බන් බලන්න ඕනේ :(:(:(:(
  5. nadeera84

    2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අම්මෝ ඉස්සර පට්ට ගහපු සින්දුවක් තමයි මේ වගේ ඒවා දැන් නිකන්වත් ඇහෙන්නේ නැහැනේ
  6. nadeera84

    2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එකනේ බන් මේක හරියන්නේ නැහැ කොහොම හරි මේක නවත්තගන්න ඕනේ
  7. nadeera84

    2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මේ ප්‍රථම වසන්තයයි දිවි අරණේ මධු මල් පිපෙනා බිඟුරැව් නැඟෙනා මේ ප්‍රථම වසන්තයයි තරු නැඟෙන තුරා නිදිබර අඹරේ සඳු නැඟෙනතුරා සිටියදි අඳුරේ ඔබ සුපුන් සඳක්‌ සේ පායා පහන් රැයක්‌ වී ආවේ... මේ ප්‍රථම වසන්තයයි........ සිත පවස දරා මිරිඟුව අතරේ දිය පහස පතා සිටියදී කතරේ ඔබ සිහිල් දොළක්‌ සේ පාවී වසන්තයක්‌...
  8. nadeera84

    2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අපිට බැරි වෙයිද නික්ම යාමට විරුද්දව පෙත්සමක් ගහන්න
  9. nadeera84

    2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    cvOeDWynY4o Background music එක මේක නේද
  10. nadeera84

    2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කිබුලා මොකක්ද මේ කොරන්න යන වැඩේ කොහේ යන්නද හදන්නේ

    No contents