One & Only මාස්ටර් - ප්‍රේමසිරි කේමදාස
විශිෂ්ටයන් අතර සුවිශිෂ්ටයෙක්, නාද රටා මවන්නන් අතර නිම්නාද සුමැවුම්කරුවෙක්, නොමිනිසුන් අතර මිනිසෙක්.........
මේ සකලවිධ ගුණාංග එකමිටකට තුරුල් කරන් ජීවිත යාත්‍රාවේ උඩුගං බලා ගිය සුදක්ෂ ගාන්ධර්වයා වෙන කවුරුවත් නෙමෙයි, ඒ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයි...