කොල්ලන්ගෙ මෝටර් සයිකල් පිස්සුව.
මෝටර් සයිකල් කියලා කිව්වම මුලින්ම අපට හිතට එන්නෙ සයිකල් එකක් එක්ක සහෝදරයෙක් වගේ ඉන්න හෙල්මට් එක. ඒත් දැන් එහෙම බෑ. මෝටර් සයිකලය කිව්වම ඒකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන අලුත් ගැජට් කෑලි ගොඩයි. Bluetooth Helmet, Racing Goggle, Helmet Camera, Damper, Digital Meter සේරම...