ඝාතනය වන සත්වයා මිනිසාට සාප කරනවාද..?
පුළුවන් නම් මේ ලිපිය අවසන් වෙනකන් කියවන්න..:(
ලෝකයේ ශිෂ්ටාචාරය ආරම්භ වූ දා පටන් මිනිසාට අවශ්‍ය ආහාර සපයාගත්තේ දඩයම මඟිනි. දඩයමින් සොයාගත් ගොදුරක් පුළුස්සා අනුභව කිරීමටත්, මී පැණියෙහි දමා කල් තබා ගැනීමටත් පැරණි මිනිසා පුරුදු විය. කල්යත්ම සිදු වූ බුද්ධි...