1. Dinushasankalpa

    Sinhala Typing in Windows 10

    vista eka damma ma.. hodata type wela.. kombuwak waduna aíman.. eeta Ésse type ka¾í ewa makení Üníwa :sorry:
  2. Dinushasankalpa

    Sinhala Typing in Windows 10

    language pack eka wage ewa try kala සිංහල ටයිප් කරද්දි ෙමන්න ෙම් වෙග් අවුලක් එනවා... යුනිෙකා්ඩ් එක දාෙගන ටයිප් කලත් ෙම් අවුලම එනවා.. වචන වැරදියට ටයිප් ෙවනවා
  3. Dinushasankalpa

    Sinhala Typing in Windows 10

    machanla.. windows 10 wala sinhala type karaddi (using wijesekara layout ) awl tikak enawa... mama sinhala unicord kit eka, vista quick fix eka.. language pack eka wage ewa try kala.. hari giye nehe. meka hada ganna widihak tiyenawada ?
  4. Dinushasankalpa

    My Sweety 5 !!!

    subapathum :D
  5. Dinushasankalpa

    GYM යමු : ~ Part I ~

    ‍ neddakin wal kupadi balu awalam hetta
  6. Dinushasankalpa

    ෴PS වලින් සුපිරියට Photo Edit කරමු෴

    බලපිය තොගෙ FB :oo:
  7. Dinushasankalpa

    ෴PS වලින් සුපිරියට Photo Edit කරමු෴

    මේකේ දාලා තියෙන ඩවුන්ලෝඩ් ලිංක් වැඩ නෑ වේශි
  8. Dinushasankalpa

    ෴PS වලින් සුපිරියට Photo Edit කරමු෴

    ආ හුත්ති ... දැං තොගෙ ලොකු ලයින් නේ :oo:
  9. Dinushasankalpa

    ඔබෙන්-තොර-නැත-කිසිත්-ඕනේ....

    රෙක්ස් අනාථයි
  10. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...3

    උං කියන ගාන අපි දෙන්න එපැයි.. මොකද අපි A/C කෑලි ගෙන්වන්නෙ නෑ නේ :sorry::rofl:
  11. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...3

    යකඩෝ ජපනා හොයං ඇවිත් අළුත් කාර් එකක් දීලා යනවා මේ දිවිල්ල දැක්ක නං :cool:
  12. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...3

    කූලර් එක කන්ඩෙන්සර් එක එහෙම නං... බට දිරලා නැත්තං.. පොඩි පොඩි ලීක් හදලා දාන්න පුලුවං බං.. කාර් එකේ මොඩ්ල් එකට බඩු නැතත් ගැලපෙන ඒවා හොයා ගන්න පුලුවං වෙයිතත බය නැතුව යමං :cool:
  13. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...3

    මතක ඇතුව හිතං ඉන්න ලෙඩේට අමතරව තව දේවල් හදන්න ආවොත් ඒවාටත් සල්ලි අරං යමං.. කවදාවත් ගානට නං සල්ලි ගෙනියන්න එපා.. කාර් වලට නං මේ තරං ිවයදං යන එකක් නෑ බං... කූලර්+කන්ඩෙන්සර්+කම්ප්‍රෙසර් අළුතෙන්ම දාලා.. AC හදන්න මට ගියෙ 35ක් විතර.. එක පාරක් :cool:
  14. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...3

    මෙන්න ඉතිං කටු. මේවා කටු උනාට සෑහෙන දෙයක් ඉගෙන ගන්න පුලුවං ජාතියේ කටු නේ :) අර CV එකට දානා ග්‍රීස් එක මිනිරං ග්‍රීස් එක නේද.. ? මට මතකයි මගේ B11 එකේ CV දාන කොට මිනිරං ග්‍රීස් කියලා ජාතියක් දැම්මා. ඉනර් CV ලේසියකට යන්නෑ කියලයි අහලා තියෙන්නේ... පුදුමයි උඹටම මේවා උනා... අමතර කොටස් හෙවිල්ල නං...
  15. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...3

    මේක හදා ගන්න සිහියෙන්මයි හිටියෙ. අනිත හොදට නාලාත් එක්ක නේ... අද උදේ විතර වෙනකං හම රැලි වැටිලම තිබ්බා :baffled:
  16. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...3

    A/C බසයේ එන්ජිං රෙපෙයාර් එකට පස්සේ.. A/C වැඩ නොකර ගියා.. වැඩ කරන්නෑ කිව්වේ..බ්ලෝවර් වැඩ කරනවා.. කන්ඩෙන්සර් එකත් ඔන් වෙනවා.. කම්ප්‍රෙශර් එකේ ක්ලච් එකත් අල්ලනවා.. හැබැයි සීතල වෙන්නෑ... ඉතිං අපි හිතුවේ ගෑස් ලීක් එකක් ඇති කියලා කොහෙ හරි.. චීනෙ ගෑස් ටැංකි ගහන ෆැක්ටරියක් ගිනි අරං... ගෑස් ගහන්නත්...

    No contents