⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

jmzsl

Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    චාලි ඔස්ටින් ගේ කතාවේ ඇත්තක් තියෙනවා..
    නැතුව නෙමෙයි..
    ඒත් හැම දේම උගේ පිටින් යවන්න බැහැ..
    අද සඳකැන් 49වෙනි ඕවරේ දාපු එකත් චාලිගේ එකවුන්ට් එකට දාලා තිබ්බා..
    ස්පිනර් කෙනෙක් අන්තිම ඕවර්ස් දාන්න හේතු ගොඩක් තියෙනවා..
    එකක් තමයි වෙලාව ඉතුරු කරගන්න.. ස්ලෝ ඕවර් රේට් යනව නම් ඉක්මනට ඕවරේ දාන්න ස්පිනර් කෙනෙක් ගන්නවා.. අනික මේ ග්‍රවුන්ඩ් එකේ හුලඟ එක්ක ස්පින් එකට ගහන්න අමාරුයි උඩින් ගහන ශොට් පේස් එකට සාපේක්ෂව..
    ඉස්සර අර්ජුන ගොඩක් වෙලාවට සනත් බෝල් කරවනවා අන්තිම ඕවර්ස් වල..

    Ow bn lankawe utto kyanne the koppeth kunatu dakina ewun
     
    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    safe_image.php
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    චාලි ඔස්ටින් ගේ කතාවේ ඇත්තක් තියෙනවා..
    නැතුව නෙමෙයි..
    ඒත් හැම දේම උගේ පිටින් යවන්න බැහැ..
    අද සඳකැන් 49වෙනි ඕවරේ දාපු එකත් චාලිගේ එකවුන්ට් එකට දාලා තිබ්බා..
    ස්පිනර් කෙනෙක් අන්තිම ඕවර්ස් දාන්න හේතු ගොඩක් තියෙනවා..
    එකක් තමයි වෙලාව ඉතුරු කරගන්න.. ස්ලෝ ඕවර් රේට් යනව නම් ඉක්මනට ඕවරේ දාන්න ස්පිනර් කෙනෙක් ගන්නවා.. අනික මේ ග්‍රවුන්ඩ් එකේ හුලඟ එක්ක ස්පින් එකට ගහන්න අමාරුයි උඩින් ගහන ශොට් පේස් එකට සාපේක්ෂව..
    ඉස්සර අර්ජුන ගොඩක් වෙලාවට සනත් බෝල් කරවනවා අන්තිම ඕවර්ස් වල..
    මැතිව්ස්ට පඩයක් ගියත් ඒක ඔස්ටිනය අරින්ට කියල තමා ඇරියේ.....:P:P:P
    අපේ එවුං ඉන්දියාවෙ හරක් ගානටම වැටිල.....:cool::cool::confused::confused:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Day odi gahanne Nam zim ekka night gahana eka padu nisa wenna ona..ape unge fitness na ban..:(
    Chandiaml may tour eke rest karawala Indian tour ekata genna ona India ewunta adenna:rofl::P
    fitness aul dan aurudu ekahamaraka withara idala...fielding itath kalin idala...ape eun issara Indiyawe,Pakko wage itath hapan widihata dan field karanne.....Fielding hadennta kal yanawa...IOndiyawe eun kochchara kal gihillada oya gaanata awe...ude rayin hadenne na..:rolleyes::rolleyes: