මෙන්න එලකිරියේ සම හරක් ගේ වැඩ

මචන් මෙහෙම cyber ලෝකයේ Rep වලටයි අරවටයි මේවටයි කුණුහරප කියගෙන මරා ගන්නකොට හිතෙන්නෙ උබල සැබෑ ලෝකයේ මන්දබුද්ධිකයො කියල
:confused::confused::confused::confused::confused::confused:

ඔව් මචන් උබ හරියටම හරි.. :yes:
 
snoop

Well-known member
  • Sep 5, 2006
    5,892
    997
    113
    New York, USA
    කාටවත් ඇඟිල්ල දික් කරන්න කලින්.. කව්රු උනත් කරපු වැරැද්ද ඔප්පු කරන්න සාක්ෂි තියෙන්නේ ඕනි.
    චෝදනා ඔප්පු කරන්න සාක්ෂි නැත්නම්, චෝදනා කාරයම තමා අන්තිමට bite වෙන්නේ. පේන විදිහට මෙතනත් වෙලා තියෙන්නේ ඒකම තමා.
    නිකන් හත්පොලේ ගූ ගාගන්නේ නැතුව.. ඉහලට දන්නල වැඩේ ඉවර කලානම් හරිනේ.
    :rolleyes::rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගල්පාත මහත්තයා;11158755 said:
    අන්න මට මඩ ගහන්න උදව් කරපු එකා ෆේක් එකකින් ඇවිත් පිස්සෙක් වගේ කියෝනවා,
    උබත් ඌගේ කතා රස කර කර ඇහුවනේ අන්න ගිහින් බලන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1209447

    මට අනුන් කරන දේවලට මොක්කවත් කරන්ඩ බැ බොහොම හොදයි ඒක මගේ ‍ෆේක් එකක් නෙමේ කියුවට
    "උබත් ඌගේ කතා රස කර කර ඇහුවනේ අන්න ගිහින්"- ඔකේන් පෙන්නෙ එදා වෙචිච සින් එක තාමත් ඔයාගෙ හිතේ තියාගෙන ඉන්ව කියලනේ .ලැජ්ජයි:P:P
    අනික එදා සින් එක අද අදාල නැ .ඔයා අද කියුවෙ මම chathupatiya ඔයාගෙ නම දාල -රෙප් දුන්න කියලනේ, එදා සින් එදයින් මම නමි ඉවර කරා ඔයා ඉවර ක‍රේ නැති උනාට.
    දැන් උබ ඇතිකරපු පස්නෙ ගැන කතා කරපන් එදා එක අද මට අදාල නැ :angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කාටවත් ඇඟිල්ල දික් කරන්න කලින්.. කව්රු උනත් කරපු වැරැද්ද ඔප්පු කරන්න සාක්ෂි තියෙන්නේ ඕනි.
    චෝදනා ඔප්පු කරන්න සාක්ෂි නැත්නම්, චෝදනා කාරයම තමා අන්තිමට bite වෙන්නේ. පේන විදිහට මෙතනත් වෙලා තියෙන්නේ ඒකම තමා.
    නිකන් හත්පොලේ ගූ ගාගන්නේ නැතුව.. ඉහලට දන්නල වැඩේ ඉවර කලානම් හරිනේ.
    :rolleyes::rolleyes:

    :yes::yes::yes::yes: අනිවාර්යෙන් මම නමි ඔය කියන කෙනාට -රෙප් දුන්නෙ නැ. ඒක හින්ද මට කිසිම බයක් නැ මොකද මම නිවැරදියි. මේ මනුස්සය එදා එදා කියල කි තැනක මේ තෙර්ඩි එකේම කියල ඇතිද ඒ බයිටි උනේ එකේ තරහ තමයි අද පියවගන්ඩ ගියේ වැඩෙි වැරදුනා දැන් හත්පොලේ ගාගෙන දගලනව :lol::lol::lol:
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    997
    113
    New York, USA
    :yes::yes::yes::yes: අනිවාර්යෙන් මම නමි ඔය කියන කෙනාට -රෙප් දුන්නෙ නැ. ඒක හින්ද මට කිසිම බයක් නැ මොකද මම නිවැරදියි. මේ මනුස්සය එදා එදා කියල කි තැනක මේ තෙර්ඩි එකේම කියල ඇතිද ඒ බයිටි උනේ එකේ තරහ තමයි අද පියවගන්ඩ ගියේ වැඩෙි වැරදුනා දැන් හත්පොලේ ගාගෙන දගලනව :lol::lol::lol:

    උඹ නොදුන්නට වෙන කෙනෙක්ට පුළුවන්නේ තව කෙනෙක්ගේ නමින් -රෙප් දෙන්න.
    මම කිව්වේ මෙතන thread එකක් open කරගෙන තව කෙනෙක්ට බනින්නනම් හොඳ පදනමක් තියෙන්නේ ඕනි.
    ඒ වගේම ඌ ඒදේ කලා තියන ඔප්පු කරන්න සාක්ෂි තියෙන්නත් ඕනි.. මෙතන එහෙම කිසිම දෙයක් නැතුව නිකන් බොරු රණ්ඩුවක් විතරයි වෙන්නේ.
    :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උඹ නොදුන්නට වෙන කෙනෙක්ට පුළුවන්නේ තව කෙනෙක්ගේ නමින් -රෙප් දෙන්න.
    මම කිව්වේ මෙතන thread එකක් open කරගෙන තව කෙනෙක්ට බනින්නනම් හොඳ පදනමක් තියෙන්නේ ඕනි.
    ඒ වගේම ඌ ඒදේ කලා තියන ඔප්පු කරන්න සාක්ෂි තියෙන්නත් ඕනි.. මෙතන එහෙම කිසිම දෙයක් නැතුව නිකන් බොරු රණ්ඩුවක් විතරයි වෙන්නේ.
    :rolleyes:

    :yes::yes::yes::yes: මේක කිසි වැදගත්කමක් නැති දෙයක් ගලයා කියුවනේ GTRZ අයියට කියුව කියල එයා හරියටම කියයි මගෙ වැරැද්දක් නැ කියල :yes: එතනින් මම නමි මේක ඉවර කරනව අරැ නමි මොනව කරයිද දන්නෙ නැ :rolleyes::rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගල්පාත මහත්තයා;11158948 said:
    ෆේක් අයිඩි තියෙනවනම් උබ පරිස්සම් වෙයන් erozan ,
    මොකද උබ දෙපත් නයෙක්,
    දෙපැත්ත කොටවන්න දක්ශයි උබ

    මමද දැන් දෙපැත්ත කොටවන්නේ මේනක මම දාපු තෙර්ඩි එකක්ද බන් නිකන් ඔල්මොරොන්දමි කියවන්නෙ නැතුව හිටු :lol::lol::lol:
    ඔහොම බයිටි වෙන්ඩ හොද නැනේ මචන් කුල් එකේ හිටපන් මේ මම වගේ. එදා සිනුයි ,දෙපති නයයි :lol::lol:
    මොක්කද බන් උබ චු කරන්නෙ ඉදගෙනද? :lol::lol::lol::lol:
    මම chathupatiya -රෙප් දුනේනනැ කියල GTRZ අයිය කියුවට පස්සෙ උබ ආයේ ඔය ID එකෙන් එළකිරි ලොග් වෙන්ඩ බැ- ඒකේ අනිත් පැත්ත උනොත් මම ආයේ ලොග් වෙන්නෙ නැ
    මොකද කියන්නෙ ඔට්ටුද????????????????????????? වරෙන් කොන්ද පණ තියෙනවනමි :lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    galapatha=mathara kibula
    මේ ටැග් එක බලාපල්ලා.......
    මට නම් ඉරිසියාවේ බෑ-හික්ස්........මාතරයා යන්න ගිහිල්ලත් සෑහෙන කාලයක් වෙනවා....
    හැබැයි උගේ නම තාම වදිනව ටැග් වලට....ඌ කොච්චර ජනප්‍රිය එකෙක් ද කියල පේනව මේකෙන් ම.....
    GTRZ ඕෆ්ලයින් ද බං.......
    තාම නැද්ද මේක විසදුවෙ...????
     
    ඔව් බං මම ඔය ටැග් එක පෙන්නන්න ගිහින් අයෙ නිකන් හිටිය,
    මොකද නැත්තම් කිඹූලා මම කියලා මෙතන හංවඩු ගහන්න ගනි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    galapatha=mathara kibula
    මේ ටැග් එක බලාපල්ලා.......
    මට නම් ඉරිසියාවේ බෑ-හික්ස්........මාතරයා යන්න ගිහිල්ලත් සෑහෙන කාලයක් වෙනවා....
    හැබැයි උගේ නම තාම වදිනව ටැග් වලට....ඌ කොච්චර ජනප්‍රිය එකෙක් ද කියල පේනව මේකෙන් ම.....
    GTRZ ඕෆ්ලයින් ද බං.......
    තාම නැද්ද මේක විසදුවෙ...????

    නැනේ තවම නමි මොකුත් නැ වගේ. ගලයනේ කියුව කියුවෙ මම හරි අසාවෙන් බලාගෙන ඉන්නෙ උත්තරේ එනකන්.:yes:
    එතකොට පුලුවන්නේ ගලයට ආයේ තෙර්ඩි එකක් දාන්ඩ මගෙන් සමාව අරගෙන්න. නැත්තන් ලැජ්ජාවට පැනල යයිද දන්නෙ නැ :lol::lol:
     
    සිහින මාළිගා හදනවා :lol::shocked:
    මොනා වුනත් මේක දාලා යන් නෑ,
    දන්න අය මම ගැන දන්නවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගල්පාත මහත්තයා;11159105 said:
    සිහින මාළිගා හදනවා :lol::shocked:
    මොනා වුනත් මේක දාලා යන් නෑ,
    දන්න අය මම ගැන දන්නවා

    ඇත්ත ඇත්ත උබ සිහින මාළිගාවක් හදාගෙන මට කෙලින්ඩ තෙර්ඩි එකක් දැමිම දැන් ඒකෙනු බයිටි වෙලා හත්පොලේ ගාගෙන ඔල්මොරොන්දන් කියවනව කුඩු කාරයෙක් වගේ දුමින්දට දිපු පොරනේ ආයේ මොන කතාව:P:P:baffled:
    දැන් දන්නව මම කරේ නැ මොනා වුනත් මේක දාලා යන් නෑ කියල අහිංසක කතා කියනව නැටිට ** අස්සෙ ගහගෙන ඔය මොකුන් නැ මේ වගේ ගොන් කතාවක් නෙදා හිටියනම්
    ගලයා පලායයි , ගලයා කපෝතියි , සුනේ සුන්,කැදත් නැලු :lol::lol::lol:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන්ලා මේකට අපි අපි මරාගන්න ඔනේ නැහැ, මේ සයිට් එකේ ඔය වගේ අසහන කාරයෝ ඉන්නවා, එක එක මෙබස්ලාගේ නමින් රෙප් කපලා හරි, කුණුහරුපෙන් බැනලා හරි, එලකිරි මෙම්බස්ලාව කොටවන්න ඔය වගේ දේවල් වෙනවා, මට ඔය වගේ කෙස් ගොඩක් තියෙනවා එක එක මෙම්බස්ලාගේ නමින් මගේ රෙප් කපලා,

    රෙප් නම් කැපුවට මට ප්‍රශ්නයක් නැහැ, මොකද මගෙත් එක්ක තියෙන පුද්ගලික තරහක් හරි, තමන්ගෙ හිත රිදෙන දෙයක් හරි, තමන්ගේ ආගමට අපහසයක් වන දේයක් හරි, මගේ කමෙන්ට් එකක තිබුනනම්, වැදගත් මහත්තයෙක් වගේ රෙප් කපන එක තමයි කරන්න ඔනේ, තමන්ගේ යුසර්නේම් එක දාන්න තරම් ශක්තියක් නැත්තන්, අනුන්ගේ යුසර්නේම් දලා නිකන් පොන්ස් කෙනෙක් නොවි රෙප් කැපුවට කමක් නැහැ, එත් ෆිට් එකේ ඉන්න මෙම්බස්ලාව කොටවන එකයි මට තියෙන ප්‍රශ්නේ.

    ගලයගේ නමින් වගේම, තවත් ගොඩක් එලකිරි මෙම්බස්ලගේ නම් වලින් මගේ රෙප් කපලා තියෙනවා, එලකිරි එක නැති කරන්න අපු කොන්ද පන නැති සුනඛපුත්‍රයන්,

    ගලයගේ නමින් මගේ රෙප් කපලා තියෙනකොටම, මම දැනගත්ත මේක කරලා තියෙන්නෙ ගලයා නෙමේ කියලා, මොකද රෙප් කැපුවම සාමාන්‍යයෙන් නම දන්නේ නැහැ, නමක් දැම්මොත් අනිවා රෙප් කපලා තියෙන්නෙ සුනඛ පුත්‍රයෙක්ම තමයි.

    මම මෙච්චරකල් මගේ ස්තුති කතාවට දැම්මේ මෙන්න මෙහෙමනේ,

    විශේෂ ස්තුතිය

    කම්පියුටර් එක හොයා ගත්තු මහත්තයට,
    මෙම ජායාරූප වල පෙනී සිටින මහත්ම මහත්මීන්ට සහ සත්තුන්ට,
    ෆොටොස් ගත්තු මහත්තයට,
    යාහූ එක හදපු මහත්තයට හෝ සමාගමට,
    සිංහලෙන් සහ ඉංග්‍රිසියෙන් කොටන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එක හදපු මහත්තයට හෝ සමාගමට
    මේ ටික උස්සලා මගේ යාළුවට මේල් කරපු යාළුවට,
    ඒ මේල් එක මට ෆොර්වඩ් කරපු මගේ යළුවාට,
    ඉමෙජ්සැක් අයිතිකාර මහත්තයට හෝ සමාගමට,
    එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට,

    විශේෂයෙන්ම මගේ රෙප් කපන්න, මම ත්‍රෙඩ් එකක් දානකන්ම බලන් ඉන්න මහත්තයට,
    මේ ත්‍රෙඩ් එක බලලා කමෙන්ට් දාන, රෙප් දෙන, බනින, ගොරවන, රවන, ඔරවන මහත්ම මහත්මීන්ට,
    එකී සහ මෙකී, කී සහ නොකී, පෙර කී සහ පසු කී සියළු දේනා ඇතුළු නන් අයුරින් සහය වූ සැමට.

    එත් මම අද ඉදලා මගේ ස්තුයි කතාව මෙන්න මේ විදියට වෙනස් කරනවා.

    විශේෂ ස්තුතිය

    කම්පියුටර් එක හොයා ගත්තු මහත්තයට,
    මෙම ජායාරූප වල පෙනී සිටින මහත්ම මහත්මීන්ට සහ සත්තුන්ට,
    ෆොටොස් ගත්තු මහත්තයට,
    යාහූ එක හදපු මහත්තයට හෝ සමාගමට,
    සිංහලෙන් සහ ඉංග්‍රිසියෙන් කොටන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එක හදපු මහත්තයට හෝ සමාගමට
    මේ ටික උස්සලා මගේ යාළුවට මේල් කරපු යාළුවට,
    ඒ මේල් එක මට ෆොර්වඩ් කරපු මගේ යළුවාට,
    ඉමෙජ්සැක් අයිතිකාර මහත්තයට හෝ සමාගමට,
    එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට,

    විශේෂයෙන්ම මගේ රෙප් කපන්න, මම ත්‍රෙඩ් එකක් දානකන්ම බලන් ඉන්න සහ අනුන්ගේ නම් වලින් මගේ රෙප් කපන, පිට කොන්දක් නැති හෝ පිට කොන්දක් තිබේ නම් එය පණ නැති මහත්ම මහත්මීන්ට,
    මේ ත්‍රෙඩ් එක බලලා කමෙන්ට් දාන, රෙප් දෙන, බනින, ගොරවන, රවන, ඔරවන මහත්ම මහත්මීන්ට,
    එකී සහ මෙකී, කී සහ නොකී, පෙර කී සහ පසු කී සියළු දේනා ඇතුළු නන් අයුරින් සහය වූ සැමට.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මචන්ලා මේකට අපි අපි මරාගන්න ඔනේ නැහැ, මේ සයිට් එකේ ඔය වගේ අසහන කාරයෝ ඉන්නවා, එක එක මෙබස්ලාගේ නමින් රෙප් කපලා හරි, කුණුහරුපෙන් බැනලා හරි, එලකිරි මෙම්බස්ලාව කොටවන්න ඔය වගේ දේවල් වෙනවා, මට ඔය වගේ කෙස් ගොඩක් තියෙනවා එක එක මෙම්බස්ලාගේ නමින් මගේ රෙප් කපලා,

    රෙප් නම් කැපුවට මට ප්‍රශ්නයක් නැහැ, මොකද මගෙත් එක්ක තියෙන පුද්ගලික තරහක් හරි, තමන්ගෙ හිත රිදෙන දෙයක් හරි, තමන්ගේ ආගමට අපහසයක් වන දේයක් හරි, මගේ කමෙන්ට් එකක තිබුනනම්, වැදගත් මහත්තයෙක් වගේ රෙප් කපන එක තමයි කරන්න ඔනේ, තමන්ගේ යුසර්නේම් එක දාන්න තරම් ශක්තියක් නැත්තන්, අනුන්ගේ යුසර්නේම් දලා නිකන් පොන්ස් කෙනෙක් නොවි රෙප් කැපුවට කමක් නැහැ, එත් ෆිට් එකේ ඉන්න මෙම්බස්ලාව කොටවන එකයි මට තියෙන ප්‍රශ්නේ.

    ගලයගේ නමින් වගේම, තවත් ගොඩක් එලකිරි මෙම්බස්ලගේ නම් වලින් මගේ රෙප් කපලා තියෙනවා, එලකිරි එක නැති කරන්න අපු කොන්ද පන නැති සුනඛපුත්‍රයන්,

    ගලයගේ නමින් මගේ රෙප් කපලා තියෙනකොටම, මම දැනගත්ත මේක කරලා තියෙන්නෙ ගලයා නෙමේ කියලා, මොකද රෙප් කැපුවම සාමාන්‍යයෙන් නම දන්නේ නැහැ, නමක් දැම්මොත් අනිවා රෙප් කපලා තියෙන්නෙ සුනඛ පුත්‍රයෙක්ම තමයි.

    මම මෙච්චරකල් මගේ ස්තුති කතාවට දැම්මේ මෙන්න මෙහෙමනේ,

    එත් මම අද ඉදලා මගේ ස්තුයි කතාව මෙන්න මේ විදියට වෙනස් කරනවා.

    :yes::yes::yes::yes::yes: කතාව ඇත්ත මේකේ අසහන කාරයෝ ඉන්නවා, එක එක මෙබස්ලාගේ නමින් රෙප් කපලා හරි, කුණුහරුපෙන් බැනලා රෙප් කපන මටත් ඔනේ තරන් වොලා තියෙනව ඒක නතර කරන්ඩ බැ. ඒක ඒ දෙන උන්ගෙ තියෙන කොන්ද පන නැති කම කිසි දෙයක් ලියා ගන්ඩ බැරි නමි රෙප් කපනව ඒක තමයි සිස්ටමි එක සිගිති ආතල්.:lol:

    ඒත් පස්නෙ වෙන්නෙ කිසිම පදනමක් නැතුව ගල්පාත වගේ මෝඩයො මේ දාන තෙර්ඩි.
    ගල්පාතය මුලින්ම පටන් අරන් තියෙන්නෙ අමිම මතක් කරල හරියට දැනගෙන නමි කමක් නැ අමිම කෙනෙක්ගෙ අගය දන්නෙ නැති අවලමි බල්ලෙක් මු ඉන්නෙ තුනට ගනින්ඩ බැ වගේ බලපන්ල හොදට කියවල මේකේ මුල් පේජ් එක.
    මම ඉන්නෙ GTRZ අයිය මේක ඇතත මොක්කද කියල හරියට කියන කන්
    එතකොට මේ ගොන් තෙර්ඩි එක දාපු ගල්පාත පොන්නයටම ඇත්ත දැන ගන්ඩ පුලුවන් වෙයි
    වෙන තැනකදි වෙචිච දෙයක් හිතේ තියාගෙන ඉදල මොකක් හරි අල්ලගෙන එනව අපිව බයිටි කරන්ඩ,මෝඩ කම තමයි ඉතින්, :yes:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    විශේෂයෙන්ම මගේ රෙප් කපන්න, මම ත්‍රෙඩ් එකක් දානකන්ම බලන් ඉන්න සහ අනුන්ගේ නම් වලින් මගේ රෙප් කපන, පිට කොන්දක් නැති හෝ පිට කොන්දක් තිබේ නම් එය පණ නැති මහත්ම මහත්මීන්ට,
    මේ ත්‍රෙඩ් එක බලලා කමෙන්ට් දාන, රෙප් දෙන, බනින, ගොරවන, රවන, ඔරවන මහත්ම මහත්මීන්ට,
    එකී සහ මෙකී, කී සහ නොකී, පෙර කී සහ පසු කී සියළු දේනා ඇතුළු නන් අයුරින් සහය වූ සැමට
    .

    aiy machan tags dana ponslata.:lol: