1. ||K~E~M~I~T~H||

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    මුලදි නම් වෙනසක් තිබ්බා දැන් නම් හරි බං
  2. ||K~E~M~I~T~H||

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    උඹේ දුකට උඹ කරපු වැඩේ හොදයි ද බං අනේ මන්දා උඹත්.
  3. ||K~E~M~I~T~H||

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    එක නේ බං අනේ මන්දා.
  4. ||K~E~M~I~T~H||

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    ඇයි බං ඒ ? ඇයි මොකෝ ප්‍රශ්නේ බං
  5. ||K~E~M~I~T~H||

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    නෑ බං නෑ , එහෙම වෙන්නේ නම් නෑ. අනේ මන්දා.
  6. ||K~E~M~I~T~H||

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    උඹට ඇහුනේ නැද්ද බං අනේ මන්දා.
  7. ||K~E~M~I~T~H||

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    අනේ මන්දා බං
  8. ||K~E~M~I~T~H||

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    බ්ලෑක්කෝ උඹ නොකියා පඩි ඉල්ලනවා නේ ලොක්කොන්ගෙන් එළ එළ,
  9. ||K~E~M~I~T~H||

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    අනේ මන්දා බං
  10. ||K~E~M~I~T~H||

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    එළ බං අපිවත් එක් කලාට.
  11. ||K~E~M~I~T~H||

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    ඉතින් ඉතින් කෙල්ලේ උඹ අද මොනවාද මට ගෙනාවේ ?
  12. ||K~E~M~I~T~H||

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    දෙන දේ කාලා බිලා හිටපන් බං උඹෙන් කීයක් වත් ගියේ නෑ නේ බං, ඕනේ නම් ආයෙත් එකක් ඉල්ලපන් ලැබෙයි.
  13. ||K~E~M~I~T~H||

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    එකත් එහෙම ද අනේ මන්දා උඹත්.
  14. ||K~E~M~I~T~H||

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    අනේ මන්දා බං
  15. ||K~E~M~I~T~H||

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    ආහ් කෙල්ලේ කොහොම ද කාලයකට පස්සේ, වරෙන් වරෙන් සෙට් වෙමු අදත්
  16. ||K~E~M~I~T~H||

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    ඔව්, බං මළ වදේ
  17. ||K~E~M~I~T~H||

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    අනේ මන්දා බං
  18. ||K~E~M~I~T~H||

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    ඔව්, බං අනේ මන්දා
  19. ||K~E~M~I~T~H||

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    ඌ ඌගේ වේලාවට එයි බං කලාවට
  20. ||K~E~M~I~T~H||

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    ඕන් පටන් ගත්තා ජාතික ගීතය අනේ බං අපේ එවුන්ට වෙනත් සිංදුවක් තිබ්බේම නැද්ද අහන්න, ආයුබෝවේවා මහා රජා ට නම් ඒත් අපිට කවදාත් හුලං නේ බං

    No contents