1. ||K~E~M~I~T~H||

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    මොකෝ බං උඹ අහපු දේ තේරුනේ නෑ බං අනේ මන්දා.
  2. ||K~E~M~I~T~H||

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    අනේ මන්දා බං
  3. ||K~E~M~I~T~H||

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    අනේ මන්දා බං මොකේ හරි කමක් නෑ සෙට් වෙයන් ලා.
  4. ||K~E~M~I~T~H||

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    හරි හරි කමක් නෑ බං ඇදලා දා ගනින් පැදුරට. :dull:
  5. ||K~E~M~I~T~H||

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    ඇයි බං මම නැති දවස් වල උඹලා පැදුරේ නේ හිටියේ ඒ හින්දා එකේම ඉද ගනින් , මම මේ ආතල් එකේ මේ තාප්පේ උඩට වේලා ෆන් එකේ ඉන්නම්.
  6. ||K~E~M~I~T~H||

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    අනේ මන්දා බං
  7. ||K~E~M~I~T~H||

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    හරි බං උඹටත් ජයෙන් ජය, හෙට සෙට් වියන්.
  8. ||K~E~M~I~T~H||

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    බංකු නෑ බං ඕය තියෙන්නේ පැදුරු 10 ක් ම හොදට කකුල් දිග ඇරලා ඉන්න පුලුවන්
  9. ||K~E~M~I~T~H||

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    එක නේ කෙල්ලේ මුට වෙන කෙල්ලෙක් නැතිව ඒ පවුලටම රිංගලා නේ, මු ඩබල් ගෙම දෙන්නයි යන්නේ අනේ මුන් ට මොන ආදරයක් ද :dull:
  10. ||K~E~M~I~T~H||

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    උඹ තමයි දවසකට හරි බුවෙක්, අනේ බං දැන් ඉතින් අක්කා වුනත් නංගි වුනත් මොකද නේ උඹට අනේ මන්දා බං උඹලාත් :dull:
  11. ||K~E~M~I~T~H||

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    එක ඇත්ත බං, අපි කෙල්ලට හැමදෙයක් ම කියන එක වෙනම කතාවක් ඒත් මු ප්‍රසිද්ධියේ මේ වගේ දෙවල් කියාගෙන දගලනවාට නම් කොයි කෙල්ලත් කැමති වෙන්නේ නෑ බං, එකයි ප්‍රශ්නේ. :dull:
  12. ||K~E~M~I~T~H||

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    අනේ මන්දා බං මේවගේ ප්‍රශ්න වලටත් උඹලා බොනවා ද අනේ මන්දා.
  13. ||K~E~M~I~T~H||

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    කමක් නෑ බං ඔහේ දාන එකේ නේ බං අහපන්.
  14. ||K~E~M~I~T~H||

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    බ්ලැක්කා මයික් එක කට අස්සේ ඔබාගෙන ද බං කතා කරන්නේ අද කට හඩ ටිකක් වෙනස් බං
  15. ||K~E~M~I~T~H||

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    අනේ මන්දා බං උඹ එහෙම කියලා කෙල්ලෝ දෙන්නෙක් ව බැද ගන්නවා ද බං අනේ මන්දා උඹත් :dull:
  16. ||K~E~M~I~T~H||

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    ආහ් එළ, කෝ කෝ අර මල් වාදම මූව පිළිගන්න. :dull:

    No contents