1. ||K~E~M~I~T~H||

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    අද කරන එකාගේ අපලේ හින්දා අපෙත් ඇහෙන්නේ නැති වෙනවා බං :dull:
  2. ||K~E~M~I~T~H||

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    හරි එළ බං ඇයි අරුට තවම හොද නැකතක් ආවේ නැල්ලු ද බං :dull:
  3. ||K~E~M~I~T~H||

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    ඊයේ අහන්න බැරි වුනා බං රේකොඩ් කරපු එකක් දාන්නම් කිව්වා එත් දාපු එකෙක් වත් පෙන්නත් නෑ. :dull:
  4. ||K~E~M~I~T~H||

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    මේ මගුල ආයෙත් වැඩ නෑ නේ.
  5. ||K~E~M~I~T~H||

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    ඊයේ එකේ ලින්ක් එක දාලා ද ? එහෙනම් දිපන් කෝ බලන්න බං :dull:
  6. ||K~E~M~I~T~H||

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    ගෙන්න බැලුවාට අපේ අර කෙල්ල වැඩේ පටන් අරන් තිබ්බ හින්දා ලොරි කාරයාව හරවලා යැව්වා. :dull:
  7. ||K~E~M~I~T~H||

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    මම පෝය දවස් වලට සිංදු අහන්නේ නෑ බං එකයි ආවේ නැත්තේ. මූ රේකොඩ් කලා ලු නේ ? :oo:
  8. ||K~E~M~I~T~H||

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    බංකු වැඩේ මම බාර දුන්නා රේඩියෝ කරපු කෙල්ලට, ඒ කෙල්ලගෙන් අහ ගන්න අර ඉන්නේ ලා නිල් පාට ඇදුමක් ඇදගෙන. :dull:
  9. ||K~E~M~I~T~H||

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    ආහ් එහෙම ද ? කොහොම වුනත් කමක් නෑ කෙල්ලේ, දන්නේ නැති එවුන්ට ඉඩ අල්ලලා දීලා අන්තිමේදි දුක් වෙන්න නම් යන්න එපා, ඕන් මම නොකිව්වායි කියන්න එපා. :dull:
  10. ||K~E~M~I~T~H||

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    අනේ පලයන් බං යන්න, අපි හිතුවේ ඊයේ උඹ රේඩියෝ කරපු සතුට වැඩි කමට මැරුනාවත් ද කියලා බං :baffled:
  11. ||K~E~M~I~T~H||

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    ඇති යාන්තම් කියලාවත් කර ගන්න බැරි දෙයක් කෙල්ලේ, දැන් නම් මට දැනෙන්නේ පුදුම සනිපයක් :nerd:
  12. ||K~E~M~I~T~H||

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    මම නැති ටිකේ ඔයා මගේ වැඩේ බාර ගත්තා ද ? :oo:
  13. ||K~E~M~I~T~H||

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    ඊයේ කිඹුලෙක් කලා ලු නේ, ඌ වගේ කලින් යන්න හිතාගෙනවා ඉන්නවා නම් කරුණාකරලා උඹ දැන්මම දාලා කාට හරි දිලා පලයන්. කොහොම උඹත් උඹ හොදට වැඩේ කරයි කියලා හිතනවා ඔන්න මගෙනුත් උඹට සුභ පැතුම්. :dull:
  14. ||K~E~M~I~T~H||

    2012 Aug 31 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    හ්ම්, හෙට සෙට් වෙන්න බලන්නම් බං එහෙනම් මම ගියා ජය වේවා.
  15. ||K~E~M~I~T~H||

    2012 Aug 31 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    හරි එහෙනම් මම කෙල්ලත් එක්ක කතා කරලා එහෙමම නිදා ගන්න යන්නම් හෙට සෙට් වෙන්න හිතාගෙන, උඹලාට ජය පැතුවා එහෙනම්.
  16. ||K~E~M~I~T~H||

    2012 Aug 31 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    එළ, බං හෙට අප්ලොඩ් කරලා තිබ්බා නම් මට PM දාපල්ලා මම අහලා බලන්නම් හෙට හවසට ඇවිත්. :dull:
  17. ||K~E~M~I~T~H||

    2012 Aug 31 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    එළ, බං හෙට අප්ලොඩ් කරලා තිබ්බා නම් මට PM දාපල්ලා මම අහලා බලන්නම් හෙට හවසට ඇවිත්.:dull:
  18. ||K~E~M~I~T~H||

    2012 Aug 31 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    අනිවා අනිවා, ජිවතුන් අතර හිටියොත් නම් අනිවා සෙට් වෙන්නම් බං :dull:

    No contents