1. Dumbledore

    when the DJ Artist got positive 😂

    me 2nd wave eke set eka neda bn... dan inna unta ohoma athal daanna tharam nidahasak nathuva athi. idath nathuva inna vele :ROFLMAO:
  2. Dumbledore

    ඉන්දියාවේ අන්ද්‍රාවෙන් තවත් දරුනු විකෘතියක්

    කොරෝන ආපු මුල්ම කාලේ කිරියේ ත්‍රෙඩ් එකක් ගියා නේද සීඅයිඒ එවුන්ගෙද කොහෙද කන්වසේෂන් එකක්... උන් එකේ කියල තිබ්බේ අවුරුද්දක් විතර යනකොට ලෝකේ සැහෙන්න ගානක් මැරෙනවා කියල :-( ගොඩක් උන් ඒ දවස් වල ඕක බොරුවක් කිය කියා දැගලුව... හැබැයි දැන් ඒ කියපු දේ වෙලා තියෙනවා
  3. Dumbledore

    Trinco වල තිබ්බ කොවිඩ් proof තීර්තම් උත්සවය

    mekanm mehe ekak venna ba bn. lankave inna tamil unta indian unta vada mole thiyenava kiyala hithamu :(
  4. Dumbledore

    තමන්ගෙ දේපල පවා ලියල දීලා ඉස්සර ශ්‍රී පාදය වන්දනා කරපු හැටි අහල තිබුණට දැකල නෑනේ ! 🙏☸️🏔️

    පලවෙනි එක නිකන් ආතල් එකට ගත්තු එකක් වෙන්න බැයිද? :confused: අද කාලෙත් කොච්චර පාර හොඳට තිබ්බත් කැලෑ අස්සේ රිංගන උන් ඉන්නවනේ. හරි පාර සයිඩ් එකෙන් යනව ඇති. අනික ඒ කාලේ ගෑනුඅය චීත්ත එහෙම ඇඳන් ඔහොම තැන් වලින් ගියා වෙන්න බෑ :P ගොඩක් වෙලාවට ෆොටෝ එක ගත්තු මනුසය ඉන්නේ හරි පාරේ වෙන්න පුළුවන්
  5. Dumbledore

    Branded ඇදුම්, සපත්තු, කන්නාඩි

    ඇඳුම් නම් වැඩිය බ්‍රෑන්ඩ් එක ගැන හොය හොයා ගන්නේ නෑ... සපත්තු නම් බ්‍රෑන්ඩ්ඩඩ් ගත්තම වෙනස තේරෙනවා බන්. :yes:
  6. Dumbledore

    SLT එකෙන් අවුරුද්දට තෑගී දීලා.. 😍

    koheda bn ohoma ekak denava kiyala dala thiyenne... mata nm add karala na mona data ekak vath :no:
  7. Dumbledore

    අවුට්ලෑන්ඩර් එකක් එලෙව්වා සිංහළු...! එපා උනා..

    tikak vela giyama one vahanayak set venavane bn. anika oke cam ehema thiyenavane vahane elavanna nm echara amaru na.
  8. Dumbledore

    වාහනයක් ගැන advice එකක් ඕනි

    driving pleasure eka hoyanavanm wagon r eka ganna epa. habai market eke thiyena wagon r serma aluth. condition ehema hondai. vahane athule condition eka aluth unama ena feeling ekath venamama ekak bn. wagon r ekata yan nathnm 2014n uda apu vena vahanayak balapan
  9. Dumbledore

    දෙරණේ ධරණි බලල මෙන්න කෙල්ලො මරාගන්නවා..

    කෙල්ලන්ගෙ වලිය පැත්තක තියල ධරණී කියන්නේ මොකක්ද කියපල්ලකෝ :baffled::confused:
  10. Dumbledore

    මේ කුරුල්ලගෙ සද්ද ටික බලහංකෝ

    පරණ වීඩියෝ ගේම් වල වෙඩි තියනකොට එන සද්දේ වගේ අන්තිම ටික :ROFLMAO::ROFLMAO:
  11. Dumbledore

    Road trip ideas

    මාත් කෙල්ල එක්ක නෙල්ලිගල ගිහින් නුවර පැත්තේ රවූමක් දාල එන්න හිතන් ඉන්නේ.... ඔය සයිඩ් එකේ කෑම කන්න එහෙම තියෙන හොඳ තැන් ටිකක් කියාගෙන යමල්ලකෝ. කොළඹ පැත්තෙන් එනකොට සෙට් වෙන හොඳ ප්ලේසස් ටිකක් තමයි දැනගන්න ඕනේ...
  12. Dumbledore

    AI Generated Images

    mokakda bn e?? kellekge img ekakne ave
  13. Dumbledore

    නින්දෙන් දකින හීනවල හරි අමුතුම තේරුම් ටිකක් 😃😋 (Dreams)

    අතේ ඇඟිලි වල මී මැස්සෝ වහල ඉන්නවා දැක්කොත් මොකෝ දැන් නැ වෙන්නේ... :rolleyes2: පෙරේද එහෙම එකක් දැක්කනේ බන්. ත්‍රෙඩ් එක දැක්කම මතක් උනේ.
  14. Dumbledore

    වැලි යට සැඟවුණු මරුවා

    ගොඩ කාලෙකින් කිරියේ දැකපු වැදගත් ත්‍රෙඩ් එකක්. :yes: TFS

    No contents