කවුද branded items (Nike, puma, adidas, levis...) පාවිච්චි කරන උන් ඉන්නේ?
උබල මොකද හිතන්නේ ලොකු ගානක් දීල branded items ගන්න එක ගැන.
කලිසම් දෙකයි t-shirts දෙකයි ගන්න 25000 - 30000 ක් විතර යනවා.