මේ වන විට රටපුරා පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හයක් දැඩි ජල හිඟයකට මුහුණදී තිබේ. ඒ අනුව පොළොන්නරුව, අනුරාධපුරය, ත්‍රිකුණාමලය, අම්පාර, හම්බන්තොට හා මොනරාගල යන දිස්ත්‍රික්ක මෙම තත්ත්වයට මුහුණදී තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙයි.
හම්බන්තොට පවුල් තිස්දහසකට අධික...