හම්බයො වගයක් කෙලිනව
මචංලා. අපේ ඉඩමක් තියනව නොරොච්චෝලේ. ඒකෙ දැන් අවුරුදු 5ක් විතර ඉදන් කැ@ හම්බයො වගයක් වැලි කපනව මචංලා.:angry::angry::angry::angry:
අපි ඉඩමට යැවෙන්නෙ නැති හින්ද ඒ සක්කිලි දිහට හරහට වැලි කපනව. අක්කර දෙකක වැලි කන්දක් තිබ්බ එක දැන් තියෙන්නෙ පට්ට වලක්.:frown:
ඒ බල්ලොම හාරල වැලි...