Google Street View එකෙන් කියමු
විශේෂ තැන්... අමතක නොවෙන තැන් එහෙම තියනවනම්.. නෙමේ තියනවනෙ. ඒවලින් දාන්න පුලුවන් තැන් දාමු බලන්න ස්ට්රීට් විව් එකෙන්..
එලකිරියන්ස් ලගෙ privacy එකට හානි වෙන ඒව expose වෙයි කියල හිතෙන ඒව දාන්න එපා:no:
ඔන්න මම මුලින්ම දාන්නෙ අයන්න ආයන්න ඉගෙනගත්ත මොන්ටිසෝරිය. අද...