phantom 3 professional drone එක පාවිච්චි කරන අය ඉන්නවද?
මේක කොහොමද?
ලංකාවෙ මේක පාවිච්චි කරන්න නීතියෙන් තහනම්ද?
ලයිසන් එකක් ගන්න වෙනවද?
මේක මම වෙන රටකින් ගත්තොත් ලංකාවට එද්දි එයාපෝට් එකෙන් ප්‍රශ්ණයක් වෙයිද?
එයාපෝර්ට් එකෙන් ප්‍රශ්ණයක් නොවෙන්න ගේන්න පුලුවන් brand new sealed pack ගෙනාවොත්ද? යූස්...