ඇයි මෙච්චර ගණන්

ඇයි මෙච්චර ගණන්

...........................................................................................................................................................................................................................................................................................

ඊයෙ ඊබේ එකෙන් ගත්ත අයිටම් වලට කොම් බෑන්ක් එකෙන් කැපුන රේට් එක USD 1 = Rs 150.67 . ඇයි බං මෙච්චර ගණන්.:baffled: ඉස්සර Rs 127-134 ගානෙ වගේනෙ කැපුනෙ:eek:
 

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    "ඉස්සර" කියන්නේ මාස 5කටහ් 6කටහ් කලින් ඔය ගාන තිබ්බෙහ්
    රුපියල අවප්‍රමානයහ් උනාහ් පස්සේ :dull: දැන් 147,148 නැත්තන් 150 ට රවුන් කරනවහ්