1. Miami-Vice

    සම්මා ලව්

    චූටි දෝනි කියන්නෙ ගිහි කාලෙ දුව බං :baffled:
  2. Miami-Vice

    අඩෝ ඒක 😂

    මොකෝ උං සිවිල් පිට ඉන්නෙ? වැඩි වෙලා බලන්ඩ උනේ නෑ බෙල්ලෙ පොට ගියා
  3. Miami-Vice

    Reaper drone vs UFO

    :eek:
  4. Miami-Vice

    අඩෝ මේක මරු පොඩි AI වැඩක්..!

    :lol: උඹ අහන්නෙ මොනාද? දෙන්නංකෝ ලොක්කා ඉදිමෙන්නට බොක්කා, මා මළ දවසට පාප්ප ගාන්ඩ සුදු අම්මියා වගේ සිංදුද?
  5. Miami-Vice

    කඩවල විකුණන එළවලු වල අපරිසිදුකම

    පරිප්පුත් කොහොම පැක් කරනවද දන්නෙ නෑනෙ... අනිවා මීයො එහෙම ජරා කරනව ඇති... ඒ නිසා බත් විතරක් නිකං කාපං.... ඇත්තටම කිව්වොත් හාලුත් ෂුවර් කරන්ඩ බෑ.... කෝකටත් කන්නෙ නැතුවම ඉඳපං, වැඩේ ඉවරයිනෙ
  6. Miami-Vice

    Ali Jemis wage hithamu

  7. Miami-Vice

    Hi, I am back! 😎

    ආහ් හේසාං කොලුව!
  8. Miami-Vice

    නේපාල් gonZ උන් ගෙන් චැනල් එක ගොඩ දාගත්ත සුද්දා !

    ඊයෙ හැන්දෑවෙ (5.30pm) හැටපන්ලක්ෂ ගානක් වීව්ස් තිබුනෙ (6,599,665), දැං මිලියන් 15 පන්නල (15,567,875) :lol:
  9. Miami-Vice

    මූ නේපාලෙ අරගලේ අස්සෙ රින්ගන්න ගිහින්

    දැං 6,599,665 ඌ ගොඩ ගියා මේකෙන් :lol:
  10. Miami-Vice

    මූ නේපාලෙ අරගලේ අස්සෙ රින්ගන්න ගිහින්

    වයසෙ වැරැද්ද සහ මෝඩකම වෙන්ඩ ඇති බං

    No contents