කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2025 - 📕📗📘📙

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,602
    125,053
    113
    දෙහිවල
    ඉතින් සරලයි,

    කොළඹ පොත් ප්‍රදර්ශන 2025 වසරට පවත්වන්න අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරල ඉවරයි මේ වෙද්දී. ඉතින් පොත් වලට ආදරේ කරන හැමෝටම සැප්තැම්බර් 27 ඉදන් ඔක්තෝම්බර් 06 වෙනකන් මෙවර පොත් ප්‍රදර්ශනය විවුර්තයි.
    උදේ 9ය ඉදන් සවස 9 වෙනකන් 👊

    පුළුවන් උදවිය තමන්ගේ දරුවට වගේම නැති බැරි පවුලක දරුවෙක්ට පොත් කට්ටලයක් අරන් දෙමු.
    ඉගනගත්ත ඉස්කෝලෙට පොත් ටිකක් අරන් දෙමු. 👍

    යන්න හිතන් ඉන්න අය තමන් මේ පාර ගන්න ඉන්න පොත්වල තොරතුරු නුලේ වට්ටගෙන යන්න. ඔබට තුති :love:
    මමත් එකතුකරන්නම් නිර්දේශිත පොත් කිහිපයක් දිනය ලංකරලා (y)(y)

    PAkhtLg.jpeg
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,373
    1
    17,103
    113
    −273.15°C
    මියුසස් එකේ ඕල් ටයිම් ප්‍රී ඕඩර් රෙකෝඩ්ස් කඩපු පොත මේක තමයි. :oops:
    පැය 3ට ඕඩර්ස් 1000+
    ප්‍රී ඕඩර්ස් වලින්ම ප්‍රින්ට් එක ඉවරයි...
    දැන් ඕඩර්ස් ගන්න එකත් නවත්තලා.😂

    546425371_10235142436454004_4343480995853901402_n.jpg

    මිලියන 18.8ක පාඨක කියැවීම් කඩයිමක් පසුකළ, චෙරි මින්ෂි විසින් රචිත 'සේපාලිකා' වට්පෑඩ් නවකතාව දැං මුද්‍රිත කෘතියක් ලෙසින්.

    ඔබෙ සුසුම් පවන් සලයි
    මගෙ කොපුල් පුරා වෙලෙයි
    ඔබෙ සෙනෙහස ගොඩ ගලයි
    උණුසුමට මාව තෙමෙයි. 💔💔💔

    543441563_10235053202343207_9173116374897381134_n.jpg
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    ඉතින් සරලයි,

    කොළඹ පොත් ප්‍රදර්ශන 2025 වසරට පවත්වන්න අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරල ඉවරයි මේ වෙද්දී. ඉතින් පොත් වලට ආදරේ කරන හැමෝටම සැප්තැම්බර් 27 ඉදන් ඔක්තෝම්බර් 06 වෙනකන් මෙවර පොත් ප්‍රදර්ශනය විවුර්තයි.
    උදේ 9ය ඉදන් සවස 9 වෙනකන් 👊

    පුළුවන් උදවිය තමන්ගේ දරුවට වගේම නැති බැරි පවුලක දරුවෙක්ට පොත් කට්ටලයක් අරන් දෙමු.
    ඉගනගත්ත ඉස්කෝලෙට පොත් ටිකක් අරන් දෙමු. 👍

    යන්න හිතන් ඉන්න අය තමන් මේ පාර ගන්න ඉන්න පොත්වල තොරතුරු නුලේ වට්ටගෙන යන්න. ඔබට තුති :love:
    මමත් එකතුකරන්නම් නිර්දේශිත පොත් කිහිපයක් දිනය ලංකරලා (y)(y)
    මතක ඇතුව සිංහල භාෂා පොත් ටිකක් ගත්ත නම් හොදයි වගේ. :rofl: