1. Miami-Vice

    Dexter Resurrection සුපිරියක් තමා 😍

    මට නං 2006 ඔරිජිනල් සීරීස් එක තරං හොඳ නෑ.... මසූකා, ඩෙබ්‍රා, ඩෝක්ස්, ලග්වෙර්තා, ක්වින් වගේ ආතල් කැරැක්ටර්ස් මේකෙ නෑ... ස්ටෝරි එක උනත් සස්පෙන්ස්ෆුල් නෑ ඔරිජිනල් එක වගේ... වයලන්ස්, කොමඩි, සයිකො තුනම නෑ ඔරිජිනල් එක තරං... සීසන් 2 අන්ඔෆීශලි කන්ෆර්ම්ඩ්, ඒකෙදිවත් හොඳ වෙයි කියල හිතනව :-(
  2. Miami-Vice

    මේ වසරේ පළමු මාස 07 තුළ ළමා ගැබ් ගැනීම් 44ක් 😔😔😔

    පොෂ් වෙනකොට එහෙම තමයි, ගනං ගන්න එපා :baffled:
  3. Miami-Vice

    පරණ ටෙලි ඩ්‍රාමා ඒකක්

    වසන්ත කොටුවැල්ල දැං රඟපාන්නෙ නැද්ද? රුපියල් සත ටෙලිනාට්‍ය මතකද?
  4. Miami-Vice

    පරණ ටෙලි ඩ්‍රාමා ඒකක්

    @nalin0001 ස්පොයිලර් එක අයින් කරල, @netnet උබත් කෝට් කරපු එකෙන් අයින් කරපං (y)
  5. Miami-Vice

    Dialog package for WhatsApp

    bump
  6. Miami-Vice

    පරණ ටෙලි ඩ්‍රාමා ඒකක්

    ගිනිගත් රැයක් ටෙලියෙ නම... ඉස්සර බලපු හොඳ සිංහල ටෙලියක් ඕක... කාටහරි හම්බුනොත් දාන්ඩ මේකෙ ජේම්ස් හැඩ්ලි චේස්ගෙ Just Another Sucker කියන පොතේ කතාව මට මතක විදියට.... ඉංග්‍රීසි පිචර් එකකුත් ආව, Palmetto https://www.imdb.com/title/tt0120782/
  7. Miami-Vice

    Heshan Daminda නැවත කිරියට ගෙන්වා ගනිමු 😍

    :-( සවුත්තු වැඩ ඒව
  8. Miami-Vice

    Heshan Daminda නැවත කිරියට ගෙන්වා ගනිමු 😍

    ඇත්තටම හේසාං කොලුවට මොකද උනේ?
  9. Miami-Vice

    JR සෙල්ලන් අස්සයා එක්ක

    විධායක ජනාධිපති ක්‍රමය ගෙනාව, සුදුසුකම් නැති පක්ශෙට කඩේ ගිය හාල්පාරුවන්ට රජයේ රස්සා දීල රාජ්ය සේවය කාලකණ්නි කරා, යාපනේ පුස්තකාලෙ ගිනිතිබ්බ, 83 කලු ජූලිය වෙලාවෙ ඇඳිරිනීතිය දාන්නෙ නැතුව බලාගෙන හිටිය, ලේසියෙන් නවත්තන්න තිබුන යුද්ධෙන් මහ විනාෂයක් වෙනකන් බලාගෙන හිටිය, රාජ්ය අනුග්‍රහය යටතේ මහා...
  10. Miami-Vice

    JR සෙල්ලන් අස්සයා එක්ක

    රට කාපු තවත් එකෙක්
  11. Miami-Vice

    🚨BREAKING🚨 ලෝකයම තැති ගන්වමින් චීනය නවීනතම ආයුධ සමගින් Victory Day සැමරුම සිදු කරයි! 😱

    ඔය රටවල් වල කතා කිරීමේ නිදහස තිබුන හෝ නැති උනා කියල උඹටයි මටයි තියෙන සෙතේ මොකද්ද? ඇමරිකාව, එංගලන්තෙ ඇතුලු බටහිර රටවල් තනිකරම කරේ අපි වගේ රටවල් වලින් හොරා කාපු එක... උං කියන දේ කරේ නැත්තං බෝම්බ දාල මට්ටං කරපු එක... උං කියන දේ ඇහුවනම් අපි තාම යුද්ධ කරනව කොටි එක්ක... උං කියන දේ ඇහුවෙ නැති නිසා...

    No contents