මේ අර ඌරො දඩයම් කරන එළුව නේද, අනේ අම්මප මූ කරල තියෙන හරියක්, බන්ඩාරවෙල පැත්තෙ ඌරෙක්ටවත් ඉන්නදෙන්න නැති මූ ඒපාර මොකක්ද මේ නටන්න හදන නාඩගම, මුගෙ නමේ නං තියෙන්න විසාල වගේ තේරුමක් ඒත් මේක කොස් ඇටයක් තරම් වත් උස නැහැ, උබ ආස්සරය කරන උන් ගෙන් ටිකක් දුරස් වෙලා ඉන්න, මොකද සූකර උනට බෙහෙත් එහෙම හොයාගෙන...