1. GihanFX

    EK Mega Party - Season 04 !!

    හා හා, ඔය වයසට ඔලුවෙන් හිටගන්න හොද නැහැ :lol:
  2. GihanFX

    EK Mega Party - Season 04 !!

    ඔයාටත් මගෙ පොස්ට් එක තේරිලා :lol: ගහපු මඩ ටික හරියටම වැදිල වගේ :P
  3. GihanFX

    මතකද? ඒ කාලේ........ What was your Montessori's Name ?

    මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ පෙර පාසලට
  4. GihanFX

    EK Mega Party - Season 04 !!

    ඔයා සෝවාන් වුනොත් මට මාර්ග පල ලබන්න පුලුවන් වෙයි :lol:
  5. GihanFX

    EK Mega Party - Season 04 !!

    මම නං වැඩිය චැට් කරන්න එන්නෙ නැහැ, පොස්ට් කවුන්ට් එක 20,000 පැන්නොත් මට බඩුම තමා
  6. GihanFX

    EK Mega Party - Season 04 !!

    ඔව් බන්, දවස් ගානකින් අද රෑ මම ගෙදර, ඒකයි උබලව බලල යන්න ආවෙ
  7. GihanFX

    ඒක හොදයි, මොකද මම මස් කනව, අදත් එළු මස් කෑවෙ :P

    ඒක හොදයි, මොකද මම මස් කනව, අදත් එළු මස් කෑවෙ :P
  8. GihanFX

    ඒත් යාලුවෙක් නිසා "dis approve" කරන්න කලින් මේ වගේ වෝල් පොස්ට් එකක් දාල හිටියනං වටිනව නේද ?

    ඒත් යාලුවෙක් නිසා "dis approve" කරන්න කලින් මේ වගේ වෝල් පොස්ට් එකක් දාල හිටියනං වටිනව නේද ?
  9. GihanFX

    EK Mega Party - Season 04 !!

    කට්ටියගෙ සැප සනීප බලන යන්න ආව
  10. GihanFX

    අපි අන්තවාදී වුනොත් උන්ගෙ ගොඩටම වැටෙනව මල්ලි, දැන් ඔයා මට - දුන්නට මම ඔයාට - දුන්නෙ නැහැ, අපි...

    අපි අන්තවාදී වුනොත් උන්ගෙ ගොඩටම වැටෙනව මල්ලි, දැන් ඔයා මට - දුන්නට මම ඔයාට - දුන්නෙ නැහැ, අපි වෛරය කියන දේ හිතේ තියන්න ඉන්න ඕනෙ නැහැනෙ, දැන් මේක අල්ලල දාන්න :)
  11. GihanFX

    මේව දැකල සිරාජ් සතුටුවෙන්න ඌ අන්තවාදියෙක් නිසා, ඒත් අපි එහෙම අය නෙවෙයි, බුදු හාමුදුරුවො අපිට ආගම...

    මේව දැකල සිරාජ් සතුටුවෙන්න ඌ අන්තවාදියෙක් නිසා, ඒත් අපි එහෙම අය නෙවෙයි, බුදු හාමුදුරුවො අපිට ආගම නිසා නහින්න කියල උගන්නල නැහැ (ජිහාඩ්) ආගමට එරෙහෙවන අයව නැති කරන්න කියල නැහැ,
  12. GihanFX

    551 ජාතකය !!

    සිරාවට
  13. GihanFX

    හැමදේම සිරාවට ගන්න එපා, එතකොට සිරාජ් වගේ හැමදේම අන්තවාදීව තමයි පේන්න ගන්නෙ,

    හැමදේම සිරාවට ගන්න එපා, එතකොට සිරාජ් වගේ හැමදේම අන්තවාදීව තමයි පේන්න ගන්නෙ,
  14. GihanFX

    551 ජාතකය !!

    කියෙව්ව, ඌට රෙප් එකක් දෙන්න වටිනව :)
  15. GihanFX

    551 ජාතකය !!

    අද අවන්ත නොහොත් ටුවුස්ටඩ් මහතා මට කතාකොට මේ ත්‍රේඩ් එක බම්ප් නොකරන ලෙස දැඩි ලෙස කියා හිටියහ, තවද මගේ පෝස්ට් 20,000ට දාන්න යන ඉතා අමානුශික, පහත්, තුච්ච, අදම, ඊටීසී, ත්‍රෙඩ් එක දිගටම බම්ප් කරන බවටද තර්ජනය කර සිටියහ :(
  16. GihanFX

    ON THE SPOT

    :shocked::no:
  17. GihanFX

    ON THE SPOT

    :lol:
  18. GihanFX

    ON THE SPOT

    :rofl:
  19. GihanFX

    Air Show - Air Bus 380!

    now there are lods of institutes, even u have the CPL and PPL still u need GCE G/L to join Sri Lanka Airlines, most of the 1st officers who fly the 320's are from age 20 to 26 yeah machan, so true :)
  20. GihanFX

    ON THE SPOT

    so hes banned, :lol: then no probs :rofl:

    No contents