EK Mega Party - Season 04 !!

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ඔයාටත් මගෙ පොස්ට් එක තේරිලා :lol: ගහපු මඩ ටික හරියටම වැදිල වගේ :P
අපිට ඉතිං ඕවා ගම්‍ය වෙනවලු :ටියුබ් ලයිට් වගෙ නෙමේ සී එෆ් එල් දැම්මම හරි එළියයි:
:dull::dull: ඕක තමයි නැත්තෙ:lol::lol:
ඒක නේන්නම් ....... හරි ඛේදනීයයි නේ :P
 

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
අපිට ඉතිං ඕවා ගම්‍ය වෙනවලු :ටියුබ් ලයිට් වගෙ නෙමේ සී එෆ් එල් දැම්මම හරි එළියයි:
සී ඇෆ් ඇල් වලට වඩා ටියුබ් ලයි හොදයි :P
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
බායි ශුවිණ් & ලකියා

ගුඩ් නයිට් & සුවීට් ඩ්‍රීම්ස්
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මම සරමක් ඇදන් නිදාගත්තොත් උදේට ඒක හොයන්නම යයි සෑහෙන වෙලාවක් :lol:

එහෙනං සරම නැතුව නිදාගන්න..එතකොට හොය හොය ඉන්න ඕනි නෑ...:P:P