මතකද? ඒ කාලේ........ What was your Montessori's Name ?

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මතකද? ඒ කාලේ........ What was your Montessori's Name ?

    ඇත්තටම අපි හැමොම ලොකුවට ඉස්කොල:cool: ගැන කතා කරනවා. එත් මුලින් ම ලියන්න, කියන්න ඉගෙන ගත්තු තැන........ගැන කතා කරනවාද?......... මෙන්න ත්‍රේඩ් එක එහෙනම්, POST කරන්න ඉගෙන ගත්තු පෙර පාසල මොකක්ද කියලා.:)

    method1.jpg

     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,871
    113
    40
    හත් ඉලව්වෙ!
    කිතුගොස දෙරණ තලේ...
    නිරතුරුවම ඔරැඳේ
    වැලිමඩ ප්‍රාථමික විදුහල් මෑනී
    සැරදේ ඔබ නිඹඳේ...සැරදේ ඔබ නිඹඳේ...
    :rofl::rofl:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    කිතුගොස දෙරණ තලේ...
    නිරතුරුවම ඔරැඳේ
    වැලිමඩ ප්‍රාථමික විදුහල් මෑනී
    සැරදේ ඔබ නිඹඳේ...සැරදේ ඔබ නිඹඳේ...
    :rofl::rofl:

    ඔයා ගිය තැන විදුහල් මෑනී සැරයි නේ
     

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    කිතුගොස දෙරණ තලේ...
    නිරතුරුවම ඔරැඳේ
    වැලිමඩ ප්‍රාථමික විදුහල් මෑනී
    සැරදේ ඔබ නිඹඳේ...සැරදේ ඔබ නිඹඳේ...
    :rofl::rofl:

    machan koheda welimada thiyenne?
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    අරුණ ළදරු පාසල - පිළියන්දල

    දැන් ඒ මොන්ටිසෝරිය නෑ ඒත් ඒකෙදි මුණගැහුණ යාළුවො කීපදෙනෙක්ම අදටත් මම ආශ්‍රය කරනවා ලඟින්ම ...... ඒ නිසා කවදාවත් අමතක වෙන්නෙ නෑ :)