උබ හොදට හිතලා ගොන්කතාවක් කිව්ව එක ගැන දුකයි ,,
මචං ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (අ) ලෙස තියෙන 41 හි 4 වෙනි වගන්තියේ අනුව අදලාට මණ්ඩල වලට තෝරාගන්නේ ,මුල් 03 දෙනා ඇරෙන්න ඉතුරු 7ම තෝරාගන්නේ ,
අවංකත්වය , ජන ජිවිතයේ කීර්තිමත් බව ,කිසිදු දේශපාලන පක්‍ෂයක සාමාජිකත්වය නොමැති 07දෙනෙක් ...