උඹේ පොන්න කොන්ද ගැන හැමෝම දන්නවා. ඒකනේ තාම මහා හොරුන්ට කඩේ යන්නේ. බොට රිදුනට කරන්න දෙයක් නෑ. මම චන්දෙ දාන්නේ කාටද කියලා උඹට කියන්න උඹ කව්ද? ලොල්පොන්නයෝ මට කොන්දක් තියෙන නිසා කෙලින්ම මෙතැන් නම් දාලා තියෙනවා දිනේෂ් ගුණවර්ධන කියලා පුළුවන් මට කඩේ යනවා කියන උබ කියපන්කෝ කවුද හොඳ කියලා
කොන්දක් තියෙනවා නම් පිරිමියෙක් නම් කියපන්
එහෙනං කාවද ගේන්නේ?![]()
පෙරබවය තමයි හිට්ලර්
මහින්ද රාජපක්ෂගේ පෙරබවය තමයි හිට්ලර් කියන්නේ.
එදා වුන දේම අද වෙනවා.
අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
මුළු රටේම නම කැත උනා මේ වැඩෙන්.
පොන්නයා දේශපාලන පක්ෂයක් හදන්නේ හැම වෙලාවෙම ඡන්දෙ දිනන්න
නැතුව උබේ අනුර අයියා වගේ හැම චන්දේම පරාද වෙන්න නෙවෙයි
පොන්නයා දේශපාලන පක්ෂයක් හදන්නේ හැම වෙලාවෙම ඡන්දෙ දිනන්න![]()
දිනේශ ගුණවර්ධන කියන්නෙ අර මයිනා යන එන කොට ඌට දොරවල් ඇරල දෙන, මයිනගෙ ෆයිල් ටික උස්සන් පස්සෙන් යන වහලෙක් වගේ එකා නේද?පොන්නයෝ මට කොන්දක් තියෙන නිසා කෙලින්ම මෙතැන් නම් දාලා තියෙනවා දිනේෂ් ගුණවර්ධන කියලා පුළුවන් මට කඩේ යනවා කියන උබ කියපන්කෝ කවුද හොඳ කියලා![]()
ඔය ඕනේ තරම් ඉන්නේ හොඳ අය දිනේෂ් ගුණවර්ධන වගේ![]()
IMF සල්ලි ආවොත් ගහන්න තමා ඉතින්දැන් රට වැටිලා පුකෙන්නෙ යන්නෙ. කොමිස් ගහන්න ප්රොජෙක්ට් එන්නෙත් නෑ.
ඒත් මේ නාමල් රත්තරන් මහින්දානන්ද වගේ බූරුවො සෙට් එක ඇයි ආයෙත් ආන්ඩුබලය ගන්න හදන්නෙ, කොහොමත් මුන්ට මේක ගොඩගන්න දෙයක් කරනවා තියා හිතාගන්නවත් බෑකියලා උන්ම දන්නවානෙ
හොරකම් අහුවෙයි කියලා වෙන්න ඇති. අනික හිතනවා ඇති තවත් හොරකම් කර කර මිනිස්සු හැමදාම රවට්ටගෙන ඉන්න.
හොර වේසබල්ලෝ බලයට පොර බදින්නේ රටට ආදරේට නෙමෙයි. මුන්ගේ deal වලට අහුවෙන්නෙති කොන්ද කෙලින් එකෙක් සෙට් වුනොත් මුන්ට බඩු. හොරා කාපුවා රාජසන්තක කරොත් දෙන්න වෙනවා, ඒ හේතුව හින්දයි මළකුණ මයිනා උනත් මොකක් හරි තනතුරක ලැහිගෙන ඉන්නේ.දැන් රට වැටිලා පුකෙන්නෙ යන්නෙ. කොමිස් ගහන්න ප්රොජෙක්ට් එන්නෙත් නෑ.
ඒත් මේ නාමල් රත්තරන් මහින්දානන්ද වගේ බූරුවො සෙට් එක ඇයි ආයෙත් ආන්ඩුබලය ගන්න හදන්නෙ, කොහොමත් මුන්ට මේක ගොඩගන්න දෙයක් කරනවා තියා හිතාගන්නවත් බෑකියලා උන්ම දන්නවානෙ
පොන්නයෝ මට කොන්දක් තියෙන නිසා කෙලින්ම මෙතැන් නම් දාලා තියෙනවා දිනේෂ් ගුණවර්ධනට කඩේ යනව කියල