බොරුවට ආයුෂ නැහැ🤣🤣

2osama

Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    පුංචම්මගේ ලපේනිසා බොරු හිල😂
    නාමල් බේබිට ගෙනාපු ලැම්බොර්ගිනි සීන් එකත් මතක් උනා. 😜
    ඇයි පෝට් සිටී එකේ කළුගල් කථාව 🤭
    මේ ලපය කෙලින Basic පච වලට මෝඩ JVP වහල්ලු පිස්සු වැටෙනවා 🤣🤣🤣
     
    • Haha
    Reactions: weer 11

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    පෙර භවයේ ලාල්කාන්ත :-

    අපි ජීවත් වෙන්න බොහොම අමාරුවෙන් හාල් පොල් ටික පවා ගෙනත් දෙන්නේ අපේ හිතවත් අය, සහෝදරවරු තමා පුළුවන් විදිහකට.... මගේ ගෑනි ත් දැන් මට කියනවා මොකක් හරි හොයාගන්න කියලා.

    මේ භවයේ ලාල්කාන්ට:- 😁

    අපි හිගන්නෝ නෙමෙයි අපි හොඳට කනවා බොනවා හොඳට අදිනවා හොඳ වාහන වල යනවා අපි ඉඩම් හිමි වැවිලිකරුවෝ. 😂😂😂😂😂😂
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    @2osama පුක දීල ගෙන සල්ලි වලින් ලු පොහොට්ටු අරමුදල දුවන්නේ..පව් නේද බන් අච්චර සල්ලිකාරයෝ ඉද්දි මුන්ට ඇඟ විකුනන්න වෙලා 🤭🤭
    සිරාවට බන්. පක්ෂෙ හැම එකාම පල් හොරෙක් වෙච්චාම ආතල් :lol:
     
    • Haha
    Reactions: siri_ayya

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,215
    9,113
    113
    11.jpg
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    මගේ දැනුමේ හැටියට JVP එකට ලොවෙත් ඇවිල්ලා මේ රට ගොඩ දාන්න බැ,මොකද හරි දැක්මක් තියන මිනිහෙක් ඔකේ නැ ...

    එහෙම කෙනෙක් නැ මචං මට නම් පෙන්න,මේක අපිට තියන ලොකුම ගැටලුවක්...ඔය JVP එක උස්සගන දඟලගන ගියාට හැදෙන ගහ දෙපැත්තෙන් දැනෙයි වගේ..තෙරෙන මිනිස්සුන්ට තෙරෙනවා JVP වැඩක් වෙන්නෙ නැ කියලා....(මම කියන්නෙ නැ මම 100% හරි කියලා,මේ මොහොතේ මගේ හිතට එකඟව හිතෙන දේ කිව්වෙ) පුලුවන් තරම් මේ සෙට් එකේ ඉන්න අය රිෆයින් කරලා ගන්න ඔනේ.හැකි තරම් ලිස්ට් එකෙන් දැක්මක් තියන අය ගෙන්න ඔනේ.ඔවගේ වැඩ ගොඩක් තියනවා කරන්න...සජිත්,රනිල්.අනුර ....මහින්ද,ගො ඨා - මේ කිසිම කෙනෙකුට දැක්මක් නැ....කයිය පමණයි..

    ඒක ඇත්ත.. නමුත් වෙන දෙන්න එකෙක් නැති නිසා ස්වාධීන කණ්ඩායමකට හරි දෙන්න වෙනවා 🥲

    ඔව් එහෙම දෙයක්වත් කරමු මචං,හිතාගන්න බැරුව ඉන්නේ මොන මගුලක් කරන්නද කියලා....අතරමං වෙලා ඉන්නෙ...එ පාර අර යක්කු හෙලිකොප්ටර් එකක් අටවගන එනවා අපිට කෙලින්න...මුං ඇත්තට පට්ට නරුමයෝ...
    මෙන්න මේක තමයි ඇත්ත. JVP එක කරතියාගෙන යනව දැන් තරුණ උදවිය රැල්ලට. වයසක අයටත් බැන බැන ඒක තමයි Perfect පක්ෂය වගේ රඟන්නෙ. ඒ උනාට කිසිම තේරුමක් නෑ ඔතැන ඉන්න එකෙක්වත්. ඕකුං හිටපු හැම පක්ෂයක් එක්කම ඩීල් දාපු හැම එකාවම බලේට ගේන්න සපෝට් එක දීපු කිසිම දැක්මක් නැති. තැන තැන ඕපදූප වගේ වාචාල කියව කියව. තමන්ගෙ ප්‍රතිපත්තියක්වත් හරියට දෙන්නෙ නැති පක්ෂයක්. උන්ගෙ වාසනාවට උන්ට ලොකු Toxic fan base එකක් ඉන්නව. මම ඉස්සරත් කියල ඇති ප්‍රතිශතයක් විදියට වහල්ලු වැඩිම පක්ෂය JVP.

    මම නම් කියන්නෙ 225ම නැති. 225 එකෙක්ටවත් ගෑවිලාවත් නැති. හොඳ දැක්මක් තියෙන ඒ වගේම දේශපාලන අත්දැකීම් තියෙන කෙනෙක් එන්න ඕන.
    මම දවසක් උවිඳු විජේවීර ගැන එලකිරි එකේ පෝස්ට් එකක් දාල ගොඩක් අය හිනාවෙලා තිබ්බ හේතුව මොකක්ද දන්නෙ නෑ. මට හිතෙනව ඒ වගේ එකෙක් හොඳයි කියල
    ඔය පින්තූරෙත් නිකමට බලාගෙන යන්න. ලොකු තේරුමක් තියෙනව

    image.png
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මම දවසක් උවිඳු විජේවීර ගැන එලකිරි එකේ පෝස්ට් එකක් දාල ගොඩක් අය හිනාවෙලා තිබ්බ හේතුව මොකක්ද දන්නෙ
    haha danna aththe wijeweera ge putha nisa wenna athi..
    මම නම් කියන්නෙ 225ම නැති. 225 එකෙක්ටවත් ගෑවිලාවත් නැති. හොඳ දැක්මක් තියෙන ඒ වගේම දේශපාලන අත්දැකීම් තියෙන කෙනෙක් එන්න ඕන.
    ehema ekek awoth serama ekathu wela uta gahanawa bn..dakka ne thamange wasiyata unp slpp ekathu wuna hati..e wage thamayi..

    බෝධිසත්වයෙක් වුනත් තනියෙන් චන්දෙ ඉල්ලන්න ආවට වැඩක් නැහැ රටේ බහුතරය මේ දුපතෙන් පිට ගැන දන්නේ නැති මීහරක් නම් ..කවදා හරි මේ රට හැදෙන්නේ සැලකිය යුතු ජනතා නැගිටීමක් අවොත් විතරය්..මන් කියන්නේ ගෝටා එලවන්න නැගිට්ට වගේ දෙයක් ගැන නෙවේ..ආකල්පමය නැගිටීමක්..හරියට නිකන් යුරෝපයේ පුනරුද කාලය වගේ එකක්..ඒකට උගත් මොලයක් තියෙන එවුන් හැමෝම තමන්ගේ කොටස හරියට කරන්න ඕන..
     
    අනිවා මම මේකට තව ටිකක් දාන්නම් නිදහසේ
     
    • Love
    Reactions: siri_ayya

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මෙන්න මේක තමයි ඇත්ත. JVP එක කරතියාගෙන යනව දැන් තරුණ උදවිය රැල්ලට. වයසක අයටත් බැන බැන ඒක තමයි Perfect පක්ෂය වගේ රඟන්නෙ. ඒ උනාට කිසිම තේරුමක් නෑ ඔතැන ඉන්න එකෙක්වත්. ඕකුං හිටපු හැම පක්ෂයක් එක්කම ඩීල් දාපු හැම එකාවම බලේට ගේන්න සපෝට් එක දීපු කිසිම දැක්මක් නැති. තැන තැන ඕපදූප වගේ වාචාල කියව කියව. තමන්ගෙ ප්‍රතිපත්තියක්වත් හරියට දෙන්නෙ නැති පක්ෂයක්. උන්ගෙ වාසනාවට උන්ට ලොකු Toxic fan base එකක් ඉන්නව. මම ඉස්සරත් කියල ඇති ප්‍රතිශතයක් විදියට වහල්ලු වැඩිම පක්ෂය JVP.

    මම නම් කියන්නෙ 225ම නැති. 225 එකෙක්ටවත් ගෑවිලාවත් නැති. හොඳ දැක්මක් තියෙන ඒ වගේම දේශපාලන අත්දැකීම් තියෙන කෙනෙක් එන්න ඕන.
    මම දවසක් උවිඳු විජේවීර ගැන එලකිරි එකේ පෝස්ට් එකක් දාල ගොඩක් අය හිනාවෙලා තිබ්බ හේතුව මොකක්ද දන්නෙ නෑ. මට හිතෙනව ඒ වගේ එකෙක් හොඳයි කියල
    ඔය පින්තූරෙත් නිකමට බලාගෙන යන්න. ලොකු තේරුමක් තියෙනව

    image.png
    කතාව ඇත්ත මචං,උවිඳු ඇවිත් මොනවා කරයිද කියන්න මම දන්නෙ නැ නමුත් මනුස්සයාගේ කතාවේ සංවර කමක් එක්ක ගැවිච්චි උගත් කමක් මට පෙන්න තියනවා.මැන් ගේ එ Vibe එක මම අද ඉන්න ගොඩක් අයගේ දැක්කෙ නැ...එ ගතිය එන්න ගොඩක් දෙවල් බලපාන්න ඇති එකක් මිනිහා හමුදා කඳවුරු වල ගත කරපු ජිවිතේ සහ තවත් දෙවල්...හැබැයි තවම අදහසක් නැ පුද්ගලයා ගැන...මනුස්සයා විජේවීරට සුදු හුණු ගාන්න යන්නෙත් නැ...මිනිහා කියන්නෙ මිනිහා වෙනම මගක යන කතාවක් (JVP ගැන කියන්නෙ නැ) අනික මනුස්සයා දේශපාලනය ගැන නේ ඉගෙන ගන තියෙන්නෙත්...
     
    • Like
    Reactions: siri_ayya

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,369
    113
    කෑගල්ල
    ඇයි පෝට් සිටී එකේ කළුගල් කථාව 🤭
    මේ ලපය කෙලින Basic පච වලට මෝඩ JVP වහල්ලු පිස්සු වැටෙනවා 🤣🤣🤣

    මොකක්ද එකේ බොරුව. ආයේ හොදට බලපන් එස්ටිමෙට් කරලා තියන විදිහ project එකේ. ලගින් යනවා ඌ කියන ගාන හරියට ගණන් හදලා බැලුවම. නන්ද සෙනාගේ ඉංජිනේරුවන්ගේ හැටි අපි දැක්කනෙ. මන්නම් කියන්නේ ඌ කියනවාට වාඩ යන්න ඇති කියලා ඒ නිසා.​

    මෙන්න මේක තමයි ඇත්ත. JVP එක කරතියාගෙන යනව දැන් තරුණ උදවිය රැල්ලට. වයසක අයටත් බැන බැන ඒක තමයි Perfect පක්ෂය වගේ රඟන්නෙ. ඒ උනාට කිසිම තේරුමක් නෑ ඔතැන ඉන්න එකෙක්වත්. ඕකුං හිටපු හැම පක්ෂයක් එක්කම ඩීල් දාපු හැම එකාවම බලේට ගේන්න සපෝට් එක දීපු කිසිම දැක්මක් නැති. තැන තැන ඕපදූප වගේ වාචාල කියව කියව. තමන්ගෙ ප්‍රතිපත්තියක්වත් හරියට දෙන්නෙ නැති පක්ෂයක්. උන්ගෙ වාසනාවට උන්ට ලොකු Toxic fan base එකක් ඉන්නව. මම ඉස්සරත් කියල ඇති ප්‍රතිශතයක් විදියට වහල්ලු වැඩිම පක්ෂය JVP.

    මම නම් කියන්නෙ 225ම නැති. 225 එකෙක්ටවත් ගෑවිලාවත් නැති. හොඳ දැක්මක් තියෙන ඒ වගේම දේශපාලන අත්දැකීම් තියෙන කෙනෙක් එන්න ඕන.
    මම දවසක් උවිඳු විජේවීර ගැන එලකිරි එකේ පෝස්ට් එකක් දාල ගොඩක් අය හිනාවෙලා තිබ්බ හේතුව මොකක්ද දන්නෙ නෑ. මට හිතෙනව ඒ වගේ එකෙක් හොඳයි කියල
    ඔය පින්තූරෙත් නිකමට බලාගෙන යන්න. ලොකු තේරුමක් තියෙනව

    image.png
    නන්ද සෙන වගේ...
    ------ Post added on Jan 14, 2023 at 5:42 PM
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113

    මොකක්ද එකේ බොරුව. ආයේ හොදට බලපන් එස්ටිමෙට් කරලා තියන විදිහ project එකේ. ලගින් යනවා ඌ කියන ගාන හරියට ගණන් හදලා බැලුවම. නන්ද සෙනාගේ ඉංජිනේරුවන්ගේ හැටි අපි දැක්කනෙ. මන්නම් කියන්නේ ඌ කියනවාට වාඩ යන්න ඇති කියලා ඒ නිසා.​

    නන්ද සෙන වගේ...
    ------ Post added on Jan 14, 2023 at 5:42 PM
    හරි පොන්ස් 😂ලන්කාවේ කලුගල් ඉවර උනා
    දැන් ලන්කාවට කලුගල් ඉම්පොර්ට් කරනවා
    අම්මෝ මේ වගේ වහල්ලු. 🤣🤣🤣🤣
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,215
    9,113
    113
    හරි පොන්ස් 😂ලන්කාවේ කලුගල් ඉවර උනා
    දැන් ලන්කාවට කලුගල් ඉම්පොර්ට් කරනවා
    අම්මෝ මේ වගේ වහල්ලු. 🤣🤣🤣🤣
    ඒක නේන්නං..පුදුම දියුණුවක්නේ දැන් ලංකාවේ තියෙන්නේ :yes: :yes:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,369
    113
    කෑගල්ල
    හරි පොන්ස් 😂ලන්කාවේ කලුගල් ඉවර උනා
    දැන් ලන්කාවට කලුගල් ඉම්පොර්ට් කරනවා
    අම්මෝ මේ වගේ වහල්ලු. 🤣🤣🤣🤣

    ලංකාවේ කලු ගල් ටික ඉවර වෙයි කියන්නේ. ලංකාවේ කළු ගල් ඉවර උන කියන එක නෙමේ පොන්නයෝ. ඌ ඉලක්කම් වලින් අගයක් කියනවා. බලපන් පොන්නයවගේ කියවන්නේ නැතිව project එකේ එස්ටිමෙසන් එක. ඔය දෙක ලගින් යනවා. තොපිට සිංහලත් බෑ, ගනනුත් බෑ. :lol: :lol: