1. amilapriyankara.dsc

    සිංහල ගීත පද මාලා....

    ඔබ මා හමු වුන මේ ඉර හඳ යට කොතැනක සිටියත් මා මළ දවසට මගෙ ලඟ තනියට ඉනු මැනවී මගෙ ලඟ තනියට ඉනු මැනවී…// ඔබ සිත මා සිත හමු වූ දා සිට මා ළය පීදී පරවූ පෙම් මල…// සිතින් තුරුළු කර මා මළ දවසට මගෙ ලඟ තනියට ඉනු මැනවී…// ඔබ මා හමු වුන… කඳුල සුසුම නොහෙලා නොදොඩා අපි මිරිඟු...
  2. amilapriyankara.dsc

    සිංහල ගීත පද මාලා....

    නාඹර ගොයමට රහස් කියාලා ළා හිරු හිනැහේ…කිරණ හලාලා… දෑසේ පෙම්බර රහස ලියාලා නාරිලතා මා අමතනවා… මගෙ පිය සටහන් අඳුනන ඔබෙ නෙත හිමිදිරියේ දුටු සුබ දසුනයි… කම්හල මැද වෙහෙසෙන විට ගත සිත ඔබ ගැන මතකය මද පවනයි… නාඹර ගොයමට… බලාපොරොත්තුව කිරි වැදිලා හෙට ගමේ කුඹුර මදහස පෙන්වයි…...
  3. amilapriyankara.dsc

    සිංහල ගීත පද මාලා....

    මියුරුසරින් මං ගයනා කව් සීපද සින්දු අහං ඉන්න මල් එතනෝ මල් හී සර කැන්දු...// රෑ තුන් යම පැල්පත තුල නුඹ තනියෙන් ඉන්නේ හිතේ දුකට කියන කවිය තාමත් නෑසෙන්නේ… නෙතේ කඳුළු වැහි වැහැලා කම්මුල් රතු වන්නේ මුවේ සිනා මල් කැකුළක් කවදද මට දෙන්නේ… මියුරුසරින්… රනින් මාල නෑ ගෙල වට මුතු පොට...
  4. amilapriyankara.dsc

    all the best... take care... come back soon sis.. :)

    all the best... take care... come back soon sis.. :)
  5. amilapriyankara.dsc

    සමු නොදෙන සමුගැන්ම

    we are waiting for ur smile again here sis... akki or nangi... come back soon... :)
  6. amilapriyankara.dsc

    සිංහල ගීත පද මාලා....

    මම නම් ආසයි අහන්න නයනා ඉස්සර වාගේ ඔබේ මුවින්… දෙනෙත පියාගෙන කියන්න මුමුණා එක වදනක් හෝ කෝල ලෙසින්… වෙන කවුරුත් නෑ අහගෙන ඉන්නේ ඉර හඳ පමණයි කවදත් උන්නේ… මම නම් ආසයි අහන්න නයනා ඉස්සර වාගේ ඔබේ මුවින්… ඉඳුල් මගේ නෙත මුලින්ම නුපුරා මා හා හිනැහුනු අහිංසකාවී… අදත් එදා මෙන්...
  7. amilapriyankara.dsc

    Oyala Mewwa Gana Dannawada Kiyanna{Dannawanam Kiyana}

    bump... mona wage help ekakda one... :)
  8. amilapriyankara.dsc

    සිංහල ගීත පද මාලා....

    මලින් පිරී ගිය විසල් වනේ පියා සලා යන කුරුල්ලනේ මගේ ප්‍රියාදරි සොයා ගොසින් හිතේ තියෙන දුක කියවු අනේ… ඇය දැක ගන්නට පිබිදුනු නෙත් යුග රෑ යාමෙත් නැහැ පියවෙන්නේ… සිසිල තුරුළු කර එන මුදු මද නල ඇයගේ සුවඳයි ගෙන එන්නේ… මලින් පිරී ගිය… කරල් කපන කල දර අහුලන කල දිය ගෙන එන කල...
  9. amilapriyankara.dsc

    සිංහල ගීත පද මාලා....

    මලින් බර වී වසන්තය මනරම් නෙතු ඇඳි ගිය එක මලයි මට නම් කියා ගන්නට සිතට නැහැ ඉවසුම් මල වැලක අමුනා ඔබට ගෙන එන්නම් හුදෙකලා බව දැනේ මට දැන් දැන් බලන සැමතැන ඔබ මැවෙයි සිතුවම් සිහින් වැසිදිය පොදක් වී වත් ඔබ වෙතට එන්නට අනේ ඇත්නම්… මලින් බර වී… පුංචි සිහිනයෙ තියන් හැර යන්නම්...
  10. amilapriyankara.dsc

    සිංහල ගීත පද මාලා....

    කෙසේ කියන්නද ඔබ මා අතහැර ඉවත ගියා කියලා… මගෙ මුවින් මම ලොවට කියා ඇත ඔබ ගුණවත් කියලා… කිසිවෙකු කිසි විට අදහන්නේ නැත ඔබ වැරදිය කියලා… ලොව මට එරෙහිව දොස් පවරනු ඇත මා වැරදිය කියලා… කෙසේ කියන්නද… සෙනෙහස බිඳුනද මේ අවමානෙන් ගැලවිය යුතු හින්දා… මවිසින් ඔබ අත්හලෙමියි...
  11. amilapriyankara.dsc

    සිංහල ගීත පද මාලා....

    කරඹ යායේ ලවැලි පාරේ මගේ හද දිනු අරුන්දතී වැව පුරා රතු නෙලුම් පිපුනේ…// නුඹ බලන්නයි අරුන්දතී… කරඹ යායේ ලවැලි පාරේ මගේ හද දිනු අරුන්දතී ඇල් හේන දෙපසේ මල් සුවඳ අතරේ සහන් සුව දැනුනේ… පූදින නා මල සේ මා කෝමල හසරැලි පාලා නුඹ නෙතු මුන ගැසුනේ… කරඹ යායේ… ගිනි අව්ව...
  12. amilapriyankara.dsc

    සිංහල ගීත පද මාලා....

    කරදරයක් නම් මා නුඹ හට අවසරයි ඉතින් සමුගෙන යන්න යළි ඕනැ වුනොත් මගේ සෙනෙහස අවසරයි මගේ ලඟ නවතින්න අමනාප වුනත් නුඹ මා එක්ක අමනාප වෙන්න බෑ නුඹ එක්ක…// හැමදාම සෙනෙහසින් ලඟ ඉන්න මට අවසර නැද්ද කියන්න…// කරදරයක් නම්… නුඹ ඈත ගියත් තව කා එක්ක මට ඈත යන්න බෑ පලි ගන්න…// ඔබ...
  13. amilapriyankara.dsc

    සිංහල ගීත පද මාලා....

    හන්තාන දෙසින් එන මුදු සීත සුළං රැළි ඔබ තාම හොඳින් හඳුනනවා නම්… මිණි පාන ඔබේ සුරතින් දැල්වූ මං බෝම ප්‍රවේසම් කර ගන්නම්…// සංසාර පුරුද්දටදෝ මන්දා ගංගාව සෝකයෙන් වැළපෙනවා…// මං තාම මහා වැලි ගං ඉවුරේ වැලි පාර දිගේ හවසට යනවා… හන්තාන දෙසින් එන… තනි වී අද මා මේ වැව රවුමේ...
  14. amilapriyankara.dsc

    සිංහල ගීත පද මාලා....

    ගාළු කොටුවෙ ගල් බැම්මේ ඈත පෙනෙන සිතිජ ඉමේ පාට සරුංගලයක හැඩ බලා හිඳින්න… පාළු දැනෙන හැන්දෑවක ඔබ ලඟ ඉන්න… ඈත එපිට ඉතිහාසෙන් ප්‍රේම කතාවක් අරගෙන ඒ කතාවෙ රස මුසු තැන් කතා කරන්න… පාළු දැනෙන හැන්දෑවක ඔබ ලඟ ඉන්න… ගාළු කොටුවෙ… හිරු මුහුදේ ගිලෙනා විට රන්වන් පැහැ මද අඳුරේ...
  15. amilapriyankara.dsc

    සිංහල ගීත පද මාලා....

    දුක කියන්න ඔබ මා ලඟ නෑ දුක අහන්න මම ඔබ ලඟ නෑ… කියන්න හිත ගොඩක් දේ ඇතී දකින්න පිං කලත් පව් ඇතී… හිනාව තොල් මත තියලා ගියාට කඳුලැල් පුරවා… සාප දෙන්න මට බැරුවා මුලු හදින්ම පෙම් කෙරුවා… දුක කියන්න… පාළොස්වක පෝය දාට හිනැහෙන සඳ හරි ලස්සන… මගෙ හිත අඬ අඬ ඉල්ලන පිංබර...

    No contents