1. amilapriyankara.dsc

    සිංහල ගීත පද මාලා....

    දිනෙක මතුදා දෛවයෝගෙන් ඔබව හමු වේ නම් සිතැඟි ඉවසා වේදනාවෙන් ආදරේ මා පවසන්නම්…// බැඳි ආදරේ සඟවා හිතේ නොකියා මෙමා උන්නා… ඔබ දන්නෙ නෑ මා කීවෙ නෑ හඬනා හැඟුම් පෙන්නාලයි ආදරෙන් අමතා… දිනෙක මතුදා… ඉරණම් ලෙසින් වෙන් වී මගෙන් හෙට හෝ ඔබත් යාවී… තනි වූ මගේ පෙම් චේතනා...
  2. amilapriyankara.dsc

    සිංහල ගීත පද මාලා....

    දේවදාර ගස් අතරින් එබී බලන සඳවතියේ මාත් එක්ක මේ පාරෙන් ආයෙ එන්නෙ නෑ… මින් පස්සේ මං විතරයි ඈ එන්නේ නෑ…// පුංචි ළදැරියක වාගේ මා සුරතේ දැවටීලා ඒ කාලේ ඈ ආවා ඔබත් දන්නවා…// දේවදාර ගස් අතරින්… මියුරු සරින් ඈ මා හා තෙපලූ ඒ ප්‍රාර්ථනා සුළඟේ පා වී ගිය දා මා තනි වූවා…//...
  3. amilapriyankara.dsc

    සිංහල ගීත පද මාලා....

    දීපාවලී දාට දීපාවලී සඳ අරන් මාතර ගෙදර එන්න යාපා පටුන පහු කරන්… සිංහල හාලෙ බතට ආසම මාළු පිනි අරන් ගමේම නෑයො එක්ක අපි ඉන්නවා මඟ බලන්… වෙඩි සද්දයට බයෙන් දරු කැක්කුමත් හිත දරන් මහ ගෙදරටම වෙලා අපි හිටියේම හරි දුකෙන්… දැන් ගිනි අඩු වෙලා ගිහින් පුතුනේ ගෙදර එන්න පොඩි පැටවු අරන්…...
  4. amilapriyankara.dsc

    සිංහල ගීත පද මාලා....

    බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ අපි ඇසු බණ මදි උනාද මේ දං දීපේ සිල් ගත්තා පිං කෙරුවා දිවා රෑ දෙකේ අතරමං වුනේ කොහොමද අපේ ජීවිතේ අපේ ජීවිතේ… සාදුකාර දී ගිය ගිය පන්සල් ගානේ පැතුවා හැමදා පේවී අපි නිර්වානේ… දැහැමි සිති පහන් තියා මහ බෝ සෙවනේ වැඳ වැටුනා ගාථා කියා අපි තුන්සරණේ…...
  5. amilapriyankara.dsc

    සිංහල ගීත පද මාලා....

    අවසර නැත මට ඔබෙ අත ගන්නට බැමි බැඳ ඇත ලොව සතර දෙසේ එනමුදු උපදින හැම භවයකදිම මතු ඔබ හිමි කර ගනිමි ලඳේ… බමරෙකු වන්නට නොහැකිව ලතවෙන මා අබියස ඔබ නෙළුම නොවේ… උල්පත වන්නට නොහැකිව ලතවෙන මා අබියස ඔබ සයුර නොවේ… අවසර නැත මට… ඔහු රිදවන්නට ඔහු හඬවන්නට බැරි කම මිස ඔහු සිහින ලොවේ…...
  6. amilapriyankara.dsc

    සිංහල ගීත පද මාලා....

    ඇවිළුනු ගිනි දැල් නිවි නිවි යද්දී ඈ මට හමු වූවා… සුපිපුනු වන මල් සුවඳ හමද්දී ඈ මට හමු වූවා… ඇවිළුනු ගිනි දැල් නිවි නිවි යද්දී රන් කෙඳි දහරින් පෙරි පෙරි ඉතිරී…// හිරු අවරට ඇදුනා… පාළුව තනිකම රජයන විටදී…// ඈ මට හමු වූවා… ඇවිළුනු ගිනි දැල් නිවි නිවි යද්දී ඈ මට හමු...
  7. amilapriyankara.dsc

    සිංහල ගීත පද මාලා....

    ඈත එපිට ගම්මානෙන් නැඟ එන බට ලී හඬ අතරේ ඉතාම දුක්බර කවියක් මතු වෙද ඇය නිදි නොමැති පැලේ… ඈත එපිට… මළානිකව හඳ එළිය ගලා එන අම්බලමක හෙවනේ…// බලා හිඳිමි ඔබ හිඳින විමන් දොර දැල්වෙන එළිය බඳේ… ඈත එපිට… වේදනාව නෙතු අගට ගලාලා ඉකි ලන නිහඬ රැයේ…// නීල නුවන් තරු කැට බොඳ...
  8. amilapriyankara.dsc

    අපේ~බුදු~හාමුදුරුවෝ

    හොඳම වැඩක් අයියේ... :yes::yes::yes: ++ :) ඔහොම යං...
  9. amilapriyankara.dsc

    සිංහල ගීත පද මාලා....

    අදින් පසුව නෑ අප හමු වන්නේ මේ අවසන් දිනයයි… සසර පුරා අප අත්වැල් බැඳ ආ ගමන මෙයින් නිම වෙයි… අදින් පසුව නෑ… වරද මගේදැයි වරද ඔබේදැයි නොඅසමි ඔබගෙන් මතු දවසේ…// එකම මඟක යන දෙදෙනෙකු වෙමු අපි නන්නාඳුනනා අය විලසේ… අදින් පසුව නෑ… කියන්න කිසිවක් ඉතිරිව නෑ මට සියල්ල නිම වන...
  10. amilapriyankara.dsc

    සිංහල ගීත පද මාලා....

    ආදරේට හාදුවක් තරම් ලෝකෙම නෑ උතුම් වෙන දෙයක් ජීවිතයේ පළමු පෙම තරම් කාටත් නෑ මතක් වෙන යමක්…// පාසල් ප්‍රේමය සනාතන මතකය සිහි වේවි සුන්දර තාමත් හදවතේ ගැඹුරෙම කුළුඳුල් ප්‍රේමයයි පෙම්බර…// ආදරේට හාදුවක් තරම්… නෑඹුල් නාඹර අතීතෙක හසරැලි හමු වේවි මල්බර කාගෙත් යෞවනේ සිහිනය...
  11. amilapriyankara.dsc

    සිංහල ගීත පද මාලා....

    ආදරයෙන් මා හදවත එතෙන ලතා ගම්මානෙට එළිය නුඹයි ස්වර්ණලතා…// දිගින් දිගට නිල් වරලස මුදන්නියා නෙතින් නෙතට ඔමරි බැලුම් හෙලන්නියා රුවින් රුවට විලි නෙත් සිත් බඳින්නියා දොරින් දොරට මා සිත ගෙන මටත් හොරා ඇදෙන්නියා… ආදරයෙන්… පාන්දරින් මල් පිපෙනා බඹරු දනී සිහින් තුසර පිනි වැටෙනා අහස...
  12. amilapriyankara.dsc

    සිංහල ගීත පද මාලා....

    ආදර මධුර අතීතේ ඔබයි සංගීතේ මගේ හද මන්දීරේ මේ… රසවන්තී මිහිරී…// ආදර මධුර අතීතේ… පැතුම් විලේ කුසුම් පිපේ සුසුම් මැදින් ආදරයේ… ශෘංගාර මධුලෝල ජීවනයේ…// ආදර මධුර අතීතේ… සැලෙන බඳේ එතෙමි ලඳේ මිහිර පතා ආදරයේ… චලලෝචනී ප්‍රේම ආකරයේ…// ආදර මධුර අතීතේ…// ගායනය -...
  13. amilapriyankara.dsc

    Obage jaathiyata me thread eke chandayak denna

    :angry::angry::angry::angry::angry:
  14. amilapriyankara.dsc

    සිංහල ගීත පද මාලා....

    රන් මීවිත පුරවා සුරතේ හොවා සිරිකත සවුදිය පිරුමට ආ නියා රිදී තෙපුල් සර හඬවා හදේ තැවුල් පිස දැමුවෙ නුඹයි ලඳේ… රන් මීවිත පුරවා… තිසරුන් පිරී වන විල් සැදී පැවසූ හැඟුම් ආදරේ…// සිසිලේ වෙලී පවනේ ඇදී පණ මෙන් බැඳී මා හා රැඳේ… රන් මීවිත පුරවා… කඳුලේ වෙලී අඳුරේ...
  15. amilapriyankara.dsc

    සිංහල ගීත පද මාලා....

    එදා මෙදා තුර කඳුලට විවර වු දෑස් පියන් පත් කවුළු වසා… ළයේ ගලා ගිය සෙනේහයේ සුව සිනා පිරූ රත් දෙතොල තියා… මිලාන වී ගිය රෝස කුසුම් පෙති කම්මුල් සුදුමැලි පාට පොවා… දෑත ළයේ බැඳ අවසන් ගමනද සොඳුරිය මට නොකියාම ගියා… දෑස් කවුළුපත් පළා කඳුළු කැට වෑහෙද්දී මගෙ දෑස් අගින්… කාත් කවුරුවත්...
  16. amilapriyankara.dsc

    සිංහල ගීත පද මාලා....

    එක යායට මල් පීදුනු දුනුකේ පාර දිගේ කනින් කනට කොඳුර කොඳුර ඔබයි මමයි විතරයි හිටියේ...// රාස්සිගේ අව්ව වැටී දඹ රන් වූ ඔබෙ කෙහෙරැලි…// සුලං සමඟ පොර බැදුවා ඔබට මතක නැති වුනාට අද වාගේ මතකයි මට… එක යායට… ගොපළු කොලුගෙ බට නළාව සංගීතය මවන අතර…// දොළේ ගිහින් පා දෙව්වා ඔබට...
  17. amilapriyankara.dsc

    සිංහල ගීත පද මාලා....

    නුඹ නාඬන් මල් බිසෝ මම ඉන්නම් කෝලම් නට නට… දොර නාරින් මල් බිසෝ තනි වෙන්නම් මායම් කර කර… හිත ගාවින් ඉන්නදෝ ඔය ළමැදේ ගෝමර බල බල… වැට මායිම් පැන්නදෝ ඉඟ නෙරියේ පොටවල් ගැන ගැන… රාං කුරුළු රෑනේ මම වෙන්නද කුමාරයා… වාං දමන සීතේ දොළ දෙන්නම් කුසුම් තියා… ජමනාරං ගහ පිටි පස්සට...

    No contents