1. amilapriyankara.dsc

    සිංහල ගීත පද මාලා....

    තව ටික දොහයි මාසේ අන්තිම වෙන්න… මගෙ රත්තරන් අම්මේ… මං පඩි අරන් අද හෙට එන තුරු ගමට… තිස්තුන් කෝටියක් දෙවි පිහිටයි නුඹට… වනන්තරේ මහ රූස්ස ගහ කොල බිමට සමතලා කර අම්මේ… රාස්සයින් වගෙ යන්ත්‍ර සුත්තර මහ සද්දෙන් යනවා අම්මේ… සිමෙන්ති කළු ගල් ලොරි පිට පටවා වේල්ල බඳිනා හැටි අම්මේ…...
  2. amilapriyankara.dsc

    සිංහල ගීත පද මාලා....

    තරු රෑන රිදී පාට පාට පාවි දිලී ඈත මෑත නීල වළා යාය සිසාරා… සඳපාන මුවා වී බලාන සීත පවන් ගී ගයාන පාළු රැයේ මා තනි වෙලා… ඈත පිපී රෑ කුසුමන් සුවඳ ගලාලා පාළු මගේ පැල සරසා මෑත ඇදීලා සිහින රැයේ ඈ හිනැහේ ඈත රැඳීලා දෑස ඇගේ මා කලඹයි සීත දැනීලා… තරු රෑන රිදී… මා තනි වූ පන්...
  3. amilapriyankara.dsc

    සිංහල ගීත පද මාලා....

    සුන්දරයි ඔබ නිහඬ බැල්මෙන් මදෙස බැලුවාම ඔබට ලං වී ලඟින් ඉන්නම් හිතින් හැමදාම පෙම්බරයි මගෙ හැඟුම් ඔබ ගැන නිතර සිතුවාම ඔබම විතරයි මම පතන්නේ සසරෙ හැමදාම ඔබව මට හරි දුර තමයි නමුදු මගෙ සිත ඔබ ලඟයි සොයා එන්නට මට හිතයි සුළඟ ඔබ ගැන තතු කියයි…// සුන්දරයි ඔබ නිහඬ බැල්මෙන් මදෙස...
  4. amilapriyankara.dsc

    සිංහල ගීත පද මාලා....

    සුළඟේ පා වී ඈතට යාවී මා සිතූ සිතුම්… සිහින විමානෙන් ගෙනා මා පැතූ පැතුම්… සිහින විමානෙන් ගෙනා මා සිතූ සිතුම්… පාසලේදි මා දිහා නෙත් කොනින් බලා ඒ කියූ රහස් කතා නෑ සැබෑ වුනේ… සුළඟේ පාවී… ගී පොතේහි මා ලියූ ශෝක ගීතයේ… උල්පතයි ඔබේ නෙතින් හෙළූ බැලුම් ප්‍රියේ…...
  5. amilapriyankara.dsc

    සිංහල ගීත පද මාලා....

    සීතලේ…නිසංසලේ… පාවී යන් පවන් රැලේ තුන් යාමේ…ඈ සොයා… ගීයක් වන්න ඇගේ සවන් යුග සරා…// සැරසේ ඈ සදා සමුගන්නට මා හදින් නොපිපේ පෙම් කුසුම් භවය පුරා සුවඳ මැදින් සමු ගන්නයි මා කඳුලින් කීවේ ගීයක් වන්න ඇගේ සවන් යුග සරා… සීතලේ…නිසංසලේ… සහසක් පෙම් පැතුම් ගිලිහෙන්නට මා හදින්...
  6. amilapriyankara.dsc

    සිංහල ගීත පද මාලා....

    සඟවන්න එපා හසරැල් දල්වන්න එපා ගිනි දැල් ඔබම කෙරේ සිත බැඳුනු දිනේ සිට මගෙම හැඟේ ඔබ නම්…// සඳ එළිය වගේ ඇවිදින් හද නොපැතු දිනෙක රහසින්… බැස නොයනු මසිත් අහසින් අත පොවනු නොහැකි දුරකින්… සඟවන්න එපා… සිලි සිලිය පවා සුලඟින් තනි වූවෙ ඔබේ සුවඳින්… මේ දිවිය අතර මඟකින්...
  7. amilapriyankara.dsc

    සිංහල ගීත පද මාලා....

    සමු ගන්නදෝ ආයෙ හමු වෙන්නදෝ අවසන් සිනාවෙන්ම වෙන් වෙන්නදෝ…// පෙරදා බැඳි ආදරේ හිරු සේ ගිලී සාගරේ…// මට බෑ ළඟින් ඉන්න ගොළු වූ ලෙසේ සැමදා සුසුම්ලන්න හැකිදෝ මෙසේ… සමුගන්නදෝ… මතුදා දෑතේ වෙළී පැතු සේ සෙනෙහේ බැඳී…// ලං වෙන්න හිනැහෙන්න පෙර සේ ඔයා කඳුලින් සුසුම් වැල්ල හඬමි...
  8. amilapriyankara.dsc

    සිංහල ගීත පද මාලා....

    සමා වෙන්න ඔබ මට දස දහස් වාරයක් අනාගතය ගැන මැව්වට සිහින රාශියක් දරා ගන්න බැරි තරමයි කඳුළු මට උනත් අපෙ ඉරණම ලියලා තිබුනේ අමාවක රැයක්… සිටියත් කාලයක් ඔබට හදින් ලං වෙලා ඔබෙ පරම්පරාවේ මහ කුල සිරිත් වැඩි වෙලා… අපි දෙපැත්තමට කෙරුවත් මං ආදරෙයි සදා මහ නිල් මැනිකද පළුදු උනේ අනේ මං නිසා…...
  9. amilapriyankara.dsc

    සිංහල ගීත පද මාලා....

    රූස්ස ගහ ලඟ පාළු මාවතේ කළුවර යාමේ කළු ගඟ අයිනේ… කවුරුද ඈතින් මා අමතන්නේ ඔබේ සුවඳදෝ සිත දැවටෙන්නේ… එහා තොටෙන් ඔබ පාරුව පැදගෙන මෙහා තොටට එයි මා හමු වන්නට දෙදෙනා පෙම් කල මේ ගං තොටුපල සිහින් නගරයකි ඔබ මා වෙන් කල… පාරුව පෙර මෙන් ගඟ මැද පෙනුනා පියවර හඬ මා අසලම ඇසුනා ඡායාවකි...
  10. amilapriyankara.dsc

    සිංහල ගීත පද මාලා....

    රැල්ලෙන් රැල්ලට පා වෙන ඔරුවේ යන්නම් දියඹට රෑ යාමේ…// අඹු දරුවෝ මා දෙවියො රකීවා එනතුරු මා උදේ මා… යන්නම් ඈතට මේ කර දියරේ ඉරණම රෑ ගමනේ… දුර වෙරලේ මේ යාමේ සැතපේවා මගෙ දරුවෝ කඩමළු වූ පන් පැදුරේ තනිවේ මා…සාගරයේ… රැල්ලෙන් රැල්ලට… ලන්තෑරුම් එළි සුළඟට නිවුනා කම්පා වේ හද...
  11. amilapriyankara.dsc

    සිංහල ගීත පද මාලා....

    රැලකින් තනි වී වන මැද සරනා කැකුළු තුරුණු යාමේ… ඇතෙකුට ඇත් දළ යුවළක් වාගේ මට ඔබගේ ප්‍රේමේ…// හබල බිඳී ගොස් පෙරලෙන ඔරුවක් ලෙස පාවෙන දිවියේ… රුවල් ගසා දී ගොඩ ගනු රිසියෙන් වෙහෙසෙන මියුලැසියේ… රැලකින් තනි වී…// තුඩ තුඩ තබමින් නෙක නෙක පල වැල් කවා පොවා සනහා… පෙරුම්...
  12. amilapriyankara.dsc

    සිංහල ගීත පද මාලා....

    රඳන්න බැහැනේ නෙළුම් කොලේ දිය රඳන්න බැහැනේ සිතන්න බැහැනේ මා තනි වේ යැයි සිතන්න බැහැනේ…// කඳුළු සලන්නෝ සුසුම් හෙලන්නෝ…// පලා ගියාවේ… ඒ අය කවදා කොහෙදී හෝ හති වැටී රැඳේවී… රඳන්න බැහැනේ… මල් හඳුනන්නෝ රොන් ගෙන එන්නෝ…// හඬා වැටේදෝ… පරවූ කුසුමන් දුටු විට බඹරුන් හඬා වැටේදෝ…...
  13. amilapriyankara.dsc

    සිංහල ගීත පද මාලා....

    රතු රෝස මල් යායක් පිපිලා අද දිනය උදා වීලා ආදර සිත් සතුටින් පිරිලා සෙනෙහස පවසනවා… පූජනීයයි ආදරේ පිවිතුරුයි මේ ආදරේ සුන්දරයි මේ ආදරේ නිමක් නැති මේ ආදරේ…// ඈත අහසේ පියඹා යන්නම් තරු කඩා ඔබ හට ගෙන දෙන්නම්…// පුර හඳේ ඔබෙ රුව සතපන්නම් මගේ සෙනෙහස ඔබට පුදන්නම්…// පූජනීයයි...
  14. amilapriyankara.dsc

    සිංහල ගීත පද මාලා....

    පියාපත් සලා මම ඔබ සොයා එමි රැයේ නවාතැන මගේ ඔබෙ හද තුලයි සොඳුරියේ…// මල් ගොමු පිස එන මද නල අතර මඟකදී මා එන මඟ වළකන්නට බලා උනි රැඳී…// දසත සැරි සරා සෙව්වෙමි ගුවන් තල අරා නොදැක ඔබේ රුව සෝකය නැඟෙයි හද පුරා… පියාපත් සලා… සෙවන ලදිමි තුරු ගොමු වල එය නොවේ සුවේ ගිමන නිවන මහද...
  15. amilapriyankara.dsc

    සිංහල ගීත පද මාලා....

    පිපාසයට දොළකින් දිය බිඳක් ගත්තට හිතේ තියෙන ලෙංගතුකම අඩු වෙනවාද ඔබේ නමට හිතේ පිපුනු ඒ පෙම් කුසුම තාමත් පෙර ලෙසමයි එහි නෑ කිසි වෙනස සිද්ධ වෙච්ච ඒ දේ ගැන නිතර කිය කිය රිදවන්නේ ඇයි ඔබ මගෙ හිත වරින් වර පිලිගත්තෙමි මගෙන් වෙච්ච පුංචි වැරැද්ද තවමත් ඇයි මුවා වෙලා සිත් වලාවට…//...
  16. amilapriyankara.dsc

    සිංහල ගීත පද මාලා....

    පේරැස් මුද්ද දෙන්න පුංචි වැඩියි ඇඟිලි නුඹේ හීනෙන් සකුන්තලා වෙන්න හදන බාල නඟේ හෝ පලු වනන්තරේ…//// ඇවිදින් මාල ගිරවු වැඩපල ලඟට නුඹේ දන්නා තරම් සින්දු කියාවි වතුර වගේ ඒවයෙ තේරුම් නෑ කිසි පොත පතක අපේ…// පේරැස් මුද්ද දෙන්න… ලස්සන කුමාරයින් දොර ඇර හීන කඩේ හරි ලාබයි කියාවි...
  17. amilapriyankara.dsc

    සිංහල ගීත පද මාලා....

    පාට පාට හැන්දෑව වගේ පායා හෙමින් හෙමින් අඳුරක් වී සැඟව ගිහින් හෙමින් හෙමින් අඳුරක් වී සැඟව ගිහින්… ඔබෙන් දුටුව සෙනෙහස සිතුවමක සිර වෙලා…// ඉකිබිඳී රැය පුරා…// පාට පාට… අපෙන් වැටුනු කඳුලක මතකයක නැවතිලා…// නෙතු දෑල බොඳ වෙලා…// පාට පාට… ගායනය - රොෂාන් ප්‍රනාන්දු

    No contents