ඈ "මිටින් ගත නොහැකි " ඉඟ සොළවා,ගස්සාගෙන ගෙතුළට ගියාය.නිකන්ම නොව පවිත්රගේ ආත්ම ගරුත්වයද සොළවා ගස්සා දමාය.
"හැහ් මේක මාර සිද්දියක්නෙ මච...අහ් නෑ ,මේක විශ්මයජනක සිද්දියක්නේ මිත්රයා "පවිත්ර ඒ වනවිටත් "මෙගා ස්ටාර්" බැලීමට මෙන් අහළ පහළ රැස් කමින් සිටී ජනතාවගේ ඇලුම් බැලුම් නොතකා තම අප්රසාදය පිට...