windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දන් නැති නිසා අහන්නේ උඹට මේ ත්‍රෙඩ් එක ලියලා දීලාද තියෙන්නේ :rofl:

    එකෙන්ම.
    ඇඩ්මින්ට මැසේජ් එකක් දාලා අහපන්කෝ බොරුනම්.

     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මචංලා ආපේ කොල්ලෙක්ට ප්‍රස්නයක් :angry:
    ඌට කඩාගන්න බරුවලු ඉන්නේ :shocked: කඩලා පුරුදු උන් මෙතනට ගිහිල්ලා ඌට කඩාගන්න උදව් කරපල්ලා
    :angry:
    http://www.elakiri.com/forum/showthread.php?t=1725715

    mun awith wadak naha

    dostharage wadeta kondosthara hariyanawada ban
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    දන් නැති නිසා අහන්නේ උඹට මේ ත්‍රෙඩ් එක ලියලා දීලාද තියෙන්නේ :rofl:

    How+to+Verify+Your+Land+Title+Deed+is+Genuine.png
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ත්‍රෙඩ් එකේ නම මොකක් හෝ වේවා මේක නිකං දැං අමුතු ආතල එකක් වෙලා :baffled:
    දවසට වතාවක් ආවෙ නෑ නම් කෑවෙ නෑ වගේ.:P
    එෆ්බී නම් දැන් යන්නම නැති තරම්. මෙලෝ රහක් නෑ.:dull:

    ඒකටත් එක්ක...:rofl:
    පවුල් ප්‍රශ්න, පෙට්ටි කේස්, අසනීප, ක්ලිනික්, ලව් කේස්
    ඕන දෙයක් මේකෙ ඇත. :love:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ත්‍රෙඩ් එකේ නම මොකක් හෝ වේවා මේක නිකං දැං අමුතු ආතල එකක් වෙලා :baffled:
    දවසට වතාවක් ආවෙ නෑ නම් කෑවෙ නෑ වගේ.:P
    එෆ්බී නම් දැන් යන්නම නැති තරම්. මෙලෝ රහක් නෑ.:dull:

    ඒකටත් එක්ක...:rofl:
    පවුල් ප්‍රශ්න, පෙට්ටි කේස්, අසනීප, ක්ලිනික්, ලව් කේස්
    ඕන දෙයක් මේකෙ ඇත. :love:

    :rofl:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    දන් නැති නිසා අහන්නේ උඹට මේ ත්‍රෙඩ් එක ලියලා දීලාද තියෙන්නේ :rofl:

    ඔව් ඔව් උබ අදද දන්නෙ. ඌ කන්නෙ බොන්නෙ සේරම කරන්නෙ මේකෙ.
    ඔව් ඔව් රෙ# මේකෙ තමා :rofl:
    ඌ විතරක් නෙවෙයි අපිත් :love:


    ආතල් එකට ඈ...
    :rolleyes::love:
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    වින්ඩෝස් ටෙන් මොබයිල් මේ මාසේ එන්නේ නැහැ
    නැකත් නැහැලු

    වින්ඩෝස් ටෙන් පීසී නම් මට දිරවන්නේ ම නැහැ , ටැබ් වලට නම් හොදයි ටච් සපෝර්ට් නිසා

    වින්ඩෝස් සෙවන් නම් පට්ටස්
     
    Status
    Not open for further replies.