හිතාදර මා පුත්‍රය..ඔබේ පුංචි මොලේට ගෝචර නොවන දෑ බොහොමයක් මේ විශ්වය තුල පවතී .. මේත් එවැන්නක් යැයි සිත සිත සාදාගනු?(නුබට නොතේරෙන බැවින් ) .. නුබට මෙහි තේරුම් සෙවීමට තරම් මොලය මෝරා නැති බවක් පෙනේ :no:
නිකමට සිතා බලනු ග්‍රහ ලෝකවල බලපෑමක් නැත්නම් පෝයට කොහොමද පිස්සන්ට පිස්සු තද වෙන්නේ , වඩදිය බාදිය...