1. ලොකු bhai

    Spa ceylon perfume

    bump
  2. ලොකු bhai

    පොල් ගස් | තැබිලි ගස් සුදු මැස්සා හානිය

    spray machine තියනවා ගොවිජන සේවා මධ්‍යස්ථානයේ. අදාළ පොල් සංවර්ධන මහතා හමු වෙලා machine එක ගන්න පුළුවන්. වැස්ස එක්ක ටිකක් අඩු උනා දැන් හානිය. ඕකට බෙහෙත් කරනවානම් අදාළ වතු ටිකේම කරන්න ඕන බන්. එක වත්තක කරලා ගොඩ යන්න බැහැ. කරන්න පුළුවන් අවම පිළියම ටයර් දාල දුම් ගහන එක.
  3. ලොකු bhai

    2010දි බයික් වල ගණන්... 😥

    uba kuunegala nemei neda??
  4. ලොකු bhai

    දෙනෝදාහක් මැද මහ දවල් කොටහේනේ වෙඩි පත්තු වෙයි

    බෝක්කු ගානේ චන්ඩි බිහි උනොත්නම් ඉවරයි.මොනවා උනත් එක චන්ඩියයි ඉන්න ඕනේ. ඒ තමයි ආරක්ෂක අංශය. ඕකට තියන ගරුත්වේ, බය නැති උනොත් ඕකේ බලපැම එන්නේ අපේ ජිවිත වලටමයි.
  5. ලොකු bhai

    2010දි බයික් වල ගණන්... 😥

    Kurunegala liyanage eka da?
  6. ලොකු bhai

    අද දවසේ අමුත්තක් දැනෙන්නෙ නැද්ද

    නින්ද ගියා බන් දවල්. දැන් බලද්දී රෑ වෙලානම් තමයි
  7. ලොකු bhai

    කොහෙවත් ගියෙ නැද්ද - පිදුරුතලාගල සහ වෙනත් කතා

    පට්ට. පිදුරුතලාගල ත්‍රස්තවාදී කලබල කාලේ ලොකු ගේමක් දීලලු බේරාගත්තේ. එක හින්ද වෙන්න ඇති ආරක්ෂාව වැඩි.
  8. ලොකු bhai

    අනුර කුමාර මහතාගේ පුතාගේ මගුල් ගෙදර දවස

    උන් ඔකොම නළුවෝ අපි ප්‍රේක්ෂකයෝ කියල හිතෙන නැද්ද? උන්ගේ show එක අපි සල්ලි ගෙව ගෙවා බලනවා
  9. ලොකු bhai

    උඹලා ජන්දේ දෙන්නේ කාටද ?

    රටට ඇත්තටම කෙල වෙන්නේ සමාජවාදය නිසානේ බන්? නිලධාරීවාදය වගේ දේවල් හැදුනම නාස්තිය දුෂණය වෙනවා නේද? ධනවාධි ක්‍රමයක් ඇතුලේ නාස්තිය දුෂණය අඩු වෙන්න ඕනේ. මමනම් විශ්වාස කරන්නේ ධනවාදී ආර්ථික ක්‍රමයක්
  10. ලොකු bhai

    ගගනගාමී වෝල්ටර් කනිංහැම් සමුගනී

    රටේ dollar නැහැ කොල්ලෝ මළගෙදර එන්න.. දානෙටත් බැරි වෙයි. බත් එකක් අරන් වරෙන් එද්දී.
  11. ලොකු bhai

    ගගනගාමී වෝල්ටර් කනිංහැම් සමුගනී

    @Walter White නෑයෝ වෙන්නේ දුරින්ද ලගින්ද බන්
  12. ලොකු bhai

    ළමයිනං හදන්නෙපා බං.. ඒක කරුමයක්..

    එහෙම කියන්න බෑනේ බන්. මේ දේ නැතුව ඒ දේ උනා කියල හිතන එකෙන්ම මේක එපා වෙලානේ අපිට. අන්තිමට මේ දේ නැතුව ඒ දේ ලැබුනොත් හිතෙයි ඒක නැතුව තව දෙයක් තිබ්බනම් හොදයිනේ කියල. මිනිස් හිත සනසන්න හරි අමාරුයි බන්. සැනසෙන්නයි ඕන compare නොකර. මේ මට දැනෙන හැටි.
  13. ලොකු bhai

    ළමයිනං හදන්නෙපා බං.. ඒක කරුමයක්..

    අඩෝ මේනම් depression වල ලක්ෂණ. නිකන් අනිත්‍ය එහෙම වැටහෙනවා වගේ දැනෙනවානම් ඉක්මනට බෙහෙත් ගනින්. විහිළු නෙමෙයි.
  14. ලොකු bhai

    ළමයිනං හදන්නෙපා බං.. ඒක කරුමයක්..

    3 පාරක් consume උනා බන්. මම treatment පස්සේ දිවුවේ නැහැ. ලොකුවට හිතන්නේ නැහැ ඒක ගැන. wife ට උනත් ඒක ලොකු පීඩනයක් වෙනවා. ජිවිතේ වෙන ගොඩක් දේවල් තියනවා බන් එකක් නැති උනාට හිතන්න හොද නැහැ....
  15. ලොකු bhai

    ළමයිනං හදන්නෙපා බං.. ඒක කරුමයක්..

    මටත් දරුවෝ නැහැ. දැන් බැදලා අවරුදු 5 වැඩියි. මමනම් කියන්නේ ඕව කිසිම දෙයක් බලෙන් කරන්න එපා කියල. උබලට ළමයි හැදෙනවානම් එක බරක් කියල දකින්නත් එපා. නැහැ කියල දුක් වෙන්නත් එපා. හැමදේම ජීවිතේට එන අත්දැකීම්. ළමයි ඉන්න අයට නැති අය දිහා බලල නිදහස් වගේ පේනවා වගේම ළමයි ඉන්න අයටත් දුකක් තියනවා. හැබැයි ඒක...

    No contents