1. ලොකු bhai

    2000-2018

    :love::love::love::love::love: ලස්සන අතීතය. තවත් මතකයි ඉස්කෝලෙන් ගෙනිහින් මේක පෙන්නුවා. මරු බන්
  2. ලොකු bhai

    ඇයි උබලා ජෙවීපී එකට අකමැති?

    උන්ගේ ආර්ථික ක්‍රමය ප්‍රයෝගික නැති නිසා. මේ පාර JVP එක දිනලා දුෂණය අවම රජය ප්‍රමුක ව්‍යාපාර හදල ලංකාව ගොඩ දැම්මත් ආපහු දවසක නිලධාරිවාදය වගේ හිස්තැන් වලින් නාස්තිය දුෂණය වැඩි වෙනවා. අපහු අපි පරණ loop එකටම අහු වෙනවා.
  3. ලොකු bhai

    Nangi

    ඒ නන්ගිලත් රට යයි
  4. ලොකු bhai

    Parents nut loose

    එහෙනම් ඒක පොදු දෙයක්
  5. ලොකු bhai

    🌿 ගංජා ගැහුවාම සිහිය විකල් වෙනවාද?

    sex විතරක් නෙමෙයි මචන්. හැමදේම feel වෙනවා වැඩියි. කෑමක උනත් රස හොදට දැනෙනවා. අන්න එකයි ගංජා ගහල කන්න පුළුවන් කියන්නේ. පැණි රස කන්නේ වදින මගුලකට නෙමෙයි. එකේ රස මාර විදිහට දැනෙනවා. හැබැයි ඔය දේවල් ලිමිට් කරගන්න ඕන. උබ ගංජා ගහල පැණිරස, බත් හැලි ගණන් කන්න ගියොත් වෙනම ලෙඩක් හැදිලා නවතින්නේ. sex කරන...
  6. ලොකු bhai

    Late lunch

    ඔව්ව කන්න එපා බන්. system එකට ආදරෙන් සලකපන්
  7. ලොකු bhai

    🌿 ගංජා ගැහුවාම සිහිය විකල් වෙනවාද?

    අවුරුදු කීපෙක ඉදන් daily ගහනවා. තවම ඔහොම දෙයක් නැහැ. මුතුන් මිත්තන්ගෙන්වත් එහෙම දෙයක් ආරංචි වෙලා නැහැ. හැබැයි උදේ ඉදන් රෑ වෙනකන් high එකේම ඉන්න යන එකේ අවුලක් තිඅනවද දන් නැහැ. මම දවසකට එක පාරක් ගහනවා. එච්චරයි. අරක්කු, සිගරට්, ගංජා ඔක්කොම කලවම් කරගන්නන එක අවුල් ඇති මට හිතෙන විදිහට. සිගරට්...
  8. ලොකු bhai

    18+ ආයුර්වේද වෙදකම්

    ඔව් බන් මේ යක පට්ට තෙලක් ගහනවලු පැයක වගේ මිනිස්සුන්ගේ mind වෙනස් කරන්න. පව් බන් අහිංසක මිනිස්සු. මම දැකල තියන නියම සිංහල වේද මහත්තය අනුරාධපුරේ ගුණවර්ධන මහත්තය. අනිත් උන්නම් තනි ගේම් කාරයෝ. මේ යක්කු රට වටේ බෙහෙතුත් දෙනවා මිනිස්සු රවට්ටලා. පරිස්සම් වෙයල්ලා. මුන් කරන්නේ බන් ගොන් මිනිස්සු...
  9. ලොකු bhai

    ජෙප්පන්ට ආර්ථික ප්‍රතිපත්තිය ක් තියෙනවා ද?

    එකක් sure. IMF, world bank එක්ක ඕකුන් වැඩ කරන්නේ නැහැ. යකෝ JVP කියන්නේ සමාජවාදය එක්ක දුවන ක්‍රමවේදයක්. IMF කියන්නේ වෙළදපොල ආර්ථික ක්‍රමේ ගැලවුම්කරු.
  10. ලොකු bhai

    18+ ආයුර්වේද වෙදකම්

    ඉරිසියාව? මට? :lol::lol: human errors වෙන්න පුළුවන් දේවල්. හැබැයි උට complain කරන්න කලින් මිනිහ ඇත්තටම qualified කෙනෙක්ද කියල දැනගන්න ඕන. මට කියපන්කො මේ බ්‍රෝකර් මගුල්, ඉරිසියා කතන්දර උබේ ඔලුවට එන්න හේතුව. අයිස් ක්‍රීම් එක්ක ගොටුකොල කනවා වගේ එකක්නේ :lol::lol::lol:
  11. ලොකු bhai

    18+ ආයුර්වේද වෙදකම්

    මම නාවින්නට කතා කරලා බැලුව මචන්. පොර reg වෙලා ඉන්නේ diploma එකක් තිබ්බත් පුළුවන්ලු බන් ඕක බලල තියන හින්ද තමයි බන් බය එල බන්. diploma වලිනුත් පුළුවන්ලු මචන් දන්නා කෙනෙක්ට සිංහල වෙදකමක් කරලා මෙලෝ දෙයක් නොබලා. ලෙඩාට high blood pressure, thyroid වගේ දේවල් ටිකක් තිබිල. කිසිම වගකීමක් නැතුව...
  12. ලොකු bhai

    18+ ආයුර්වේද වෙදකම්

    Diploma එකක් තිබ්බත් පුලුවන්ද මචන්. කොහොමද පොර ලියපදින්චිද කියල බලන්නේ? හොර වෙදෙක් ඉන්නවා මට මුව එලවන්න ඕන. :P:P:P ------ Post added on 1674781150 එහෙම එකෙක්ට ගේමක් දෙන්න විස්තර එකතු කරන්නේ බන් ------ Post added on 1674781184 confirm කරගන්නේ කොහොමද මචන් මුගේ ඇත්ත විස්තරේ. call කරලා...
  13. ලොකු bhai

    18+ ආයුර්වේද වෙදකම්

    මචන් ලොකු උදව්වක් ඕනේ. ආයුර්වේද වෛද්‍යවරයෙක් විදිහට බෙහෙත් දෙන්න ඕන අවම සුදුසුකම් මොනවද? හිතපන් පවුද්ගලික වෛද්‍ය ස්ථානයක බෙහීත් දෙනවනම් උට තියෙන්න ඕන අවම සුදුසුකම මොකක්ද? Degree නැතුව බෙහෙත් දෙන්න පුලුවන්ද?
  14. ලොකු bhai

    ලංකාව හදන්න බැහැ, වෙන රටකට පලයල්ලා

    හරි හරි දැන් ඉතින් මේ මගුලට උබල අරගන්න එපා. උන් ඕක බලාගනියි.
  15. ලොකු bhai

    මොකද්ද මේ බුකියේ බර අවි කතන්දරේ?

    බන්දුට වඩා හොදයි නේද. ජෙප්පෝ හොද නෑ කියල මෙහෙම සියුමැලි තර්ක වලින් ගහන්න එපා සුදා...
  16. ලොකු bhai

    ලංකාවේ තරම...

    සහතික ඇත්ත. එදා ඉදන් කිවුවේ ලෝකෙන් හොදම තාක්ෂනය, කෑම , බීම, වෙදකම, රසාස්වාදය ආදී හැම දේම හොදම අපේ කියන දේ. ඔලුවට දම්මේම මේ අදහස. අන්තිමට ලෝකෙට විවුර්ත උනාම තේරුණා අපි ඉන්න තැන.

    No contents