වාහනයක් One Day Transfer කරගන්න Appointment එකක් දාන්නෙ කොහොමද?

GoodDetective

Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    වාහනයක් One Day Transfer කරගන්න Appointment එකක් දාන්නෙ කොහොමද?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    අවශ්‍ය ලියකිවයවිලි ටික අරන් 9 වෙනකොට එත්න්ට පලයන්
    ඔක්කොම බාර අරන් සල්ලි ගෙවල වරෙන්
    2 පස්සෙ ඇවිත් පොත අරන් පලයන්
     
    • Like
    Reactions: reddit

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    අවශ්‍ය ලියකිවයවිලි ටික අරන් 9 වෙනකොට එත්න්ට පලයන්
    ඔක්කොම බාර අරන් සල්ලි ගෙවල වරෙන්
    2 පස්සෙ ඇවිත් පොත අරන් පලයන්
    Appointment dann oni nadda dan?
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    අවශ්‍ය ලියකිවයවිලි ටික අරන් 9 වෙනකොට එත්න්ට පලයන්
    ඔක්කොම බාර අරන් සල්ලි ගෙවල වරෙන්
    2 පස්සෙ ඇවිත් පොත අරන් පලයන්
    වාහනේ අරන් ගිහින් පෙන්නන්න් ඕනි වාහනේ පාට මාරු කළොත් විතරයි නේද
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    අවශ්‍ය ලියකිවයවිලි ටික අරන් 9 වෙනකොට එත්න්ට පලයන්
    ඔක්කොම බාර අරන් සල්ලි ගෙවල වරෙන්
    2 පස්සෙ ඇවිත් පොත අරන් පලයන්

    මොනවද බන් ලියකියවිලි
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    වාහනේ අරන් ගිහින් පෙන්නන්න් ඕනි වාහනේ පාට මාරු කළොත් විතරයි නේද
    ow thawa engine tibboth, seating capacity wenas kaloth ee wage