දැන් කාලේ ඉන්නවා සමහරක් අය, කෙල්ලෙක් කොල්ලෙක් එක්ක ඔය ආදරයෙන් වේලිලා ඉන්නවා දැක්කම, " බුදු අම්මේ. අපේ සංස්කෘතිය සදාචාරය ඉවරයි දෙයියියනේ" කියන අය.:baffled::baffled: ඒත් මතක තියාගන්න වික්ටෝරියානු සංස්කෘතිය එන්න කලින් අපිට ඔය ලිංගිකත්වය නිරුවත වගේ දේවල් වලට එච්චර බය ගතියක් තිබ්බේ නෑ. කෙල්ලෙක්...