මේ මුකුත් නෙමෙයි , පොඩි සීන් එකක් තියෙන්නේ. මේක ගැන මන් දැන ගත්තේ මේ ලගදී, ඒ මාත් පිටරට ජීවත් වෙන එකෙක් නිසා, මේ මූ කරන්නේ මූට මූ ඉන්න රටේ වීසා නැති නිසා සරණාගත විසා ගන්න අපේ රටේ ආණ්ඩුව මූව මරන්න මූව අත් අඩන්ගුවට ගන්න ඉන්නවා කියල පෙන්නන්නයි.
එහෙම කටවචෙනින් කියල හරියන්නේ නැති නිසා ඔප්පු...