1. මහ නිළමේ

    අපායෙ සද්දෙ අහමුද?

    මාත් කියන්නේ එක තමයි. මෝඩ ශ්‍රද්ධාව නම් එපා. එක හොඳ නෑ. :no::no:
  2. මහ නිළමේ

    අපායෙ සද්දෙ අහමුද?

    ඔව් බං. මේවගේ දේවල් දාල බුදු දහම හෑල්ලුවට ලක් කරන්න නම් එපා.:no::no: මේකේ ඉන්නවා සමහරක් කට්ටිය කව්රු හරි කොහෙන් හරි උස්සල වීඩියෝ එකක් දැම්මම හිස් මුදුනින් පිළිගන්න අය.:angry::angry:
  3. මහ නිළමේ

    බොහොම පින්

    ඔව්. මේක බම්ප් කරන එකත් පිනක්. ඒවගේම මේකේ තියෙන කොමෙන්ට්ස් කියෙව්වාම සිත නිවෙනවා, එකට කියන්නේ ඒ පින අනුමොදන්වෙනවා කියලා. හැබැයි කාට හරි කරදරයක් වුන දෙයක් අහල සන්තෝස වෙනවානම් එකෙන් පව් අනුමෝදන් වෙනවා.:shocked::shocked::shocked::shocked:
  4. මහ නිළමේ

    බොහොම පින්

    බොහොම ස්තුතියි මේ දැනුවත් කිරීමට. අන්න හරි. අපේ ප්‍රාර්ථනාව විය යුත්තේ ඔන්න ඔය රතු කරලා තියෙන ටිකයි.:yes::yes::yes: නැතුව ඊළඟ ආත්මයේ මම පෝසත් වෙලා ඉපදෙන්න, දිවය ලෝකයේ ඉපදිලා බොහෝ සේ සැප විදින්න වගේ ඒවා නැතුව.:rolleyes::rolleyes:
  5. මහ නිළමේ

    බොහොම පින්

    මේ වගේ අනුන්ට උදව් කරන්න කියල කොමෙන්ට්ස් දාන එකත් පිනක්. නිවන තමයි බෞද්ධයෙකුට ලැබිය හැකි ඉහලම ධනය , වාසනාව.:yes::yes::yes: මේ කරන පින් හේතුවෙන් ඔබට රාගක්ෂය වී, ද්වේෂක්ෂය වී මෝහක්ෂය වී උතුම් වූ අමා මහ නිවන ශාක්ෂාත් කරගැනීමට හැකි වේවා. :D:D:D:D:D
  6. මහ නිළමේ

    මෙම 2012 වෙසක් පොහොයදා බුදු රැස් විහිදෙන බව

    අනේ මේ. ඔය මිනිහා එක වතාවක් කිව්වා සිරිකොත දී මහින්ද මහත්තයා 2010 මාසේ සැප්තැම්බර් මාසේ ලේ විලක් මද වැටිලා ඉඳීවි කියල. එහෙම කියල මෙයාව සී අයි ඩි ඒකෙන් උස්සන් ගියා. මූ සල්ලි වලට කහින කෙනෙක්. මුගේ ගණනුත් වැඩියි. මිනිසුන්ට කතාකරන්න දන්නේ නැති කෙනෙක්.
  7. මහ නිළමේ

    Lankan student found hanging in hostel room

    එක්කෝ මිනිහ ගිහින් සබ්ජෙක්ට් ලෝඩ් එක දරා ගන්න බැරුව ගෙදරටත් මුහුණ දෙන්න බැරුව සිය දිවි හානි කරගෙන. නැතිනම් ඩිප්‍රේෂන් එක හින්ද සුයිසයිඩ් කරගෙන. නැතිනම් නවක වදය හින්ද ඉවසගන්න බැරිව සුයිසයිඩ් කරගෙන. :(:(:(
  8. මහ නිළමේ

    වසර 17,000ක් අතීතයට ගිය පුංචි ළමයි

    පිස්සු කියන්න එපා බං ලෝකේ පරණ අවුරුදු 12000 විතරයි.:angry::angry::angry:
  9. මහ නිළමේ

    එළකිරි එකේ අන්තවාදියෝ හඳුනාගනිමු

    කියන්න ඕන ටික කියල තියෙන්නේ.:D:D ඔය ටික හොඳටම ඇති මයේ හිතේ.:cool::cool:
  10. මහ නිළමේ

    එළකිරි එකේ අන්තවාදියෝ හඳුනාගනිමු

    ඉංග්‍රීසිත් ඉගෙන ගනින්, සිංහලත් ඉගෙනගනින්. ඒ දෙක බැලන්ස් ව යන්න ඕනේ. නැතුව අපේ රටේ මුල අමතකරල සුද්දෙක් වෙන එක නම් ඉතින් හොඳ මදි.
  11. මහ නිළමේ

    ~සමුගන්නට කාලය එලැඹ ඇත~

    කව්ද යකෝ මේක බම්ප් කරපු එකා.:angry::angry::angry: මම බැලුව මේ ඊයේ පෙරේද පෙරේරාගේ වෙඩින් එකට ගිය එකාට එකපාරම මොකද මේ වුනේ කියලා.:frown::frown:
  12. මහ නිළමේ

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    අනේ පුතේ දැන් ඇති ඕක. දැන් නවත්වන්න ඕක. මේක දැන් පිස්සුවක්.
  13. මහ නිළමේ

    machan where is the pics

    machan where is the pics
  14. මහ නිළමේ

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    එකනේ කියන්නේ. වෙන එකක් ඕනේ නෑ, මගේ ඔරිජිනල් අකවුන්ට් එක කියහන් කෝ.:lol::lol::lol:
  15. මහ නිළමේ

    වාද පිටිය - පුනුරුත්පත්තිය

    Edgar Casey ත් වැරදි. :yes: Scientists ල කරපු පුනර්භව පර්යේෂණත් වැරදි.:shocked: නූතන මනෝවිද්‍යාඥයින් නුත් වැරදි.:angry: ඇමරිකානු විශ්වවිද්‍යාල වල කරපු පුනර්භව පර්යේෂණත් වැරදි.:shocked: බුදු රජාණන් වහන්සේත් වැරදි.:(:( හැබැයි මූ හරි. :D:D:D:lol::lol::lol:
  16. මහ නිළමේ

    වාද පිටිය - පුනුරුත්පත්තිය

    උඹ එල එළුවද?:rolleyes::rolleyes:
  17. මහ නිළමේ

    ස්වයංවර_මංගල්‍ය (18 ++)

    යකෝ ඔය සීන් එක මගේ හිතේ මැවිලා පෙනුනා.:rolleyes: රාජ කුමාරයින්ට නෙවෙයි යකෝ මටත් මොකක්ද මොකක්ද වගේ.:eek:

    No contents