:D:D:D:D. නියමයි. සංඝයා වහන්සේලා 150 කට දන් දෙනවා කියන්නේ ඉතා වටිනා පිනක්. ඒවගේම භාවනා කිරීම, මිනිස්සුන්ට උදව් කිරීම ඉතා පිනක්. මේ පින් නිතරම මතක කරගෙන සන්තෝස වෙන්න. හැබැයි අධි තක්සේරු වෙන්නේ නැතුව. මේ පින් මට අමා මහ නිවනටම හේතු වාසනා වේවා කියල ප්‍රර්ථනා කරන්න.