ළමයින්_සඳහා_ගේම්ස්_ඕනේ_(HELP)
මම දන්නවා මෙතන ගේම්ස් කාපු එවුන් ඉන්නවනේ

ඉතින්
මට එයාලගෙන් පොඩි උදව්වක් ඕන කරනවා...
අපේ අයියගේ පොඩිකෙලිගේ වයස අවුරුදු 5
මට බේරිල්ලක් නැ බං
ගේම් එකක් දෙන්න කියලා,,
ඉතින් එයාට ගැලපෙන කොම්පියුටර්ගේම්ස් මෙතන දාපල්ලකෝ.........

ළමා මනසට ගැලපෙන එකක්,, අධ්‍යාපනික එකක් උනත් අව්ලක් නැ.........
සැලකිය යුතුයි:-
**online games නම් එපා....

**ටොරන්ට් dl නම් වඩාත් හොදයි......

මම දන්නවා මෙතන ගේම්ස් කාපු එවුන් ඉන්නවනේ

ඉතින්
මට එයාලගෙන් පොඩි උදව්වක් ඕන කරනවා...

අපේ අයියගේ පොඩිකෙලිගේ වයස අවුරුදු 5
මට බේරිල්ලක් නැ බං ගේම් එකක් දෙන්න කියලා,,

ඉතින් එයාට ගැලපෙන කොම්පියුටර්ගේම්ස් මෙතන දාපල්ලකෝ.........

ළමා මනසට ගැලපෙන එකක්,, අධ්‍යාපනික එකක් උනත් අව්ලක් නැ.........
සැලකිය යුතුයි:-
**online games නම් එපා....

**ටොරන්ට් dl නම් වඩාත් හොදයි......