මහත කොල්ලා සහ Justin Bieber
William Cookson කියන්නේ අවුරුදු 17ක පොඩි කොල්ලෙක්. ඉතින් මෙයාගේ ජිවිතේ තිබුන එක සිහිනයක් තමයි කවද හරි දවසක කෙල්ලෙක්ව කිස් කරන එක. එත් මෙයා ගොඩක් මහත කෙනෙක් නිසා කිසිම කෙල්ලෙක් මෙයත් එක්ක යාලු වෙලා නැහැ. එත් දවසක් මෙයාට ආවා මරු අදහසක්. මෙයාටත් හිතුනා Justin Bieber...